මත්ද්රව්ය නිෂ්පාදනය ගැන සමාජ මාධ්ය මගින් ප්රචාරය කළොත් බරපතල වැඩ සහිත දෙවසරක් හිරේ
සමාජ ජාලා ඔස්සේ මත්ද්රව්ය නිෂ්පාදනය කිරීම පිළිබඳ ප්රචාරයක් ලබා දීම ශ්රී ලංකාවේ පවතින නීතියට අනුව වරදක් බැවින් ඒ පිළිබඳ විශේෂ විමර්ශණ සිදු කරන බවත්, එවැනි පුද්ගලයින්ට වසර දෙකක…
