වැලිසර නාවික හමුදා නිලධාරීන් 95කට කොරෝනා

වැලිසර නාවික හමුදාවේ නිලධාරීන් 95 දෙනෙක් කොරෝනා වෛරසයට ආසාධනය වී ඇති බවට තහවුරු වී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එම නිලධාරීන් අතර හමුදා කඳවුර තුළදී නිලධාරීන් 68 දෙනෙකුත්, නිවාඩු ලබා සිටිය නිලධාරීන් 27 දෙනෙකුත් මෙලෙස කොරෝනා වෛරසයට ආසාධනය වී ඇති බවටයි යුධ හමුදාපතිවරයා වැඩි දුරටත් පවසා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *