Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි

ලේඛක

reporter

ශ්‍රී ලංකාව ගොඩනැඟීමේ කාර්යභාරයට අපි එකාවන්ව කටයුතු කළ යුතුයි – අගමැති

“යහපාලනයෙන්, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් හා කොවිඩ් -19 වසංගතයෙන් පසු ශ්‍රී ලංකාව” ලෙස මාතෘකාකරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද දිනයේදී නිවේදනයක් නිකුත් කරනු ලැබීය. කොවිඩ් -19 නිසා සියලූම…

අන්තර්පළාත් බස් සේවා 26 දා සිට කි‍්‍රයාත්මක වන්නේ මේ ආකාරයෙන්

කොළඹ, ගම්පහ දිස්ති‍්‍රක්ක හැරුණු කොට, සෙසු දිස්ත්‍රික්ක අතර අන්තර්පළාත් බස් සේවා ලබන 26 වැනි අගහරුවාදා සිට ක්‍රියාත්මක කිරීමට මගී ප‍්‍රවාහන කළමණාකරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ අනුව අන්තර්…

කුවේට් සිට මෙරටට පැමිණි 28 දෙනෙකුට කොරෝනා

අද (24) දිනයේ මේ වනවිට කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු වාර්තා වී ඇති බවත්, එම ආසාධිතයින් සියළුම දෙනාම කුවේට් සිට මෙරටට පැමිණි අය බවත් සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. කුවේට් සිට…

මැයි මාසයට අදාළ රු.5000 දීමනාව ලබාදීමේ වැඩපිළිවෙළ ඇරඹේ

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් සිය ආදායම් මාර්ග අවහිරවී ආර්ථික දුෂ්කරතාවට පත්ව සිටින පුද්ගලයින් සඳහා ලබා දුන් රුපියල් 5,000 දීමනාව මැයි මාසය සඳහාද ලබා දෙන බවත්, ඊට අදාළ කටයුතු…

අන්තර් පළාත් පුද්ගලික බස් ධාවනය කිරීමට නියමිත ගාස්තුව මෙන් එකහමාරක් ඉල්ලයි

ලබන අඟහරුවාදා (26) සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර අන්තර් පළාත් බස්රථ සේවා ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති අතර ඒ සඳහා ලංගම හා පෞද්ගලික බස්…

ලාංකික ජන සමාජයේ ඉස්ලාමීය සහෝදරත්වය ලොවට ආදර්ශයක් – ජනපතිගේ රාමසාන් පණිවිඩය

ශ්‍රී ලාංකීය ජන සමාජයේ ඉස්ලාමීය සහෝදරත්වය අතීතයේ පටන්ම ලොවට ආදර්ශයක් බවත්, ඒ සහෝදරත්වය පළුදු කිරීමට අන්තවාදී සුළු පිරිසකට අප ඉඩ නොතැබිය යුතු බවත් රාමසාන් පණිවිඩය නිකුත් කරමින් ජනාධිපති…

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනාධිපති ලේකම්ට ලියපු ලියුමෙන් ඡන්දය තියන්න පුලුවන් කියන කාරණාවට එකඟවෙන්න බෑ

සෞඛ්‍ය අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා පී.බී. ජයසුන්දර මහතාට ලියපු ලියුමක් පාදක කරගෙන ඡන්දයක් පැවැත්වීමට පුළුවන් කියන කාරණාවට තමන් එකඟ නොවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ…

බංග්ලාදේශයේ සිටි ශ්‍රී ලාංකිකයෝ 276ක් අද අලුයම දිවයිනට

කෝවිඩ් -19 වසංගතය ව්‍යාප්තියත් සමගම දිවයිනට පැමිණීමට නොහැකිව බංග්ලාදේශයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 276 දෙනෙකු අද (24) අලුයම දිවයිනට ළගා වී තිබේ. ඒ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත්…

ඊයේ දිනයේ කොරෝනා රෝගීන් 21ක්, 19 ක්ම නාවික හමුදා සාමාජිකයින්

ඊයේ (23) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 21 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1089 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම…

ශ්‍රී ලංකාව කාර්යක්ෂමව කොරෝනා වසංගතයට එරෙහිව සටන් කරනවා – ඉන්දීය අගමැති

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව කාර්යක්ෂම ලෙස කොරෝනා වසංගතයට එරෙහිව සටන් කරමින් සිටින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසනවා. එමෙන්ම මෙම වසංගතයට එරෙහිව මෙන්ම…