Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි

ලේඛක

reporter

මැතිවරණය පැවැත්වීමට අදාළ නිර්දේශ අපක්ෂපාති ආකාරයෙන් ඉදිරිපත් කළා

මහ මැතිවරණය පැවැත්වීමට අදාළ සෞඛ්‍යාරක්ෂිත නිර්දේශ ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතාගේ ලිඛිත ඉල්ලීම පරිදි අපක්ෂපාතී ආකාරයට ඉදිරිපත් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ…

මැතිවරණය පවත්වන දිනයට අදාළ පෙත්සම් වැඩිදුර සලකා බැලීම අද 6 වන දිනටත්

පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මස 20 වැනිදා පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදන අභියෝගයට ලක්කරමින් ගොනු කර…

ඇවන්ට්ගාඩ් හිටපු සභාපති අද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටී

ඇවන්ගාඩ් සමාගමේ හිටපු සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද(26) දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතයි. ඇවන්ගාඩ් සමාගම අත්තනෝමතික ආකාරයෙන් පවරා ගැනීම හේතුවෙන් සිදුවු…

ලංගම රියදුරු හා කොන්දොස්තර වරුන්ගේ නිවාඩු අවලංගු කෙරේ

දිවයින පුරා ඇදිරි නීතිය ලිහිල් කිරීමටත් සමගම කොළඹ-ගම්පහ දිස්ත්‍රික්ක හැර අනෙකුත් දිස්ත්‍රික්ක අතර අන්තර් පළාත් බස් රථ ධාවනයට අද (26) අවසර හිමි වේ. ඒ අනුව ප්‍රවාහණ අවශ්‍යතා සපුරාලීමට…

ඇදිරි නීතිය ලිහිල් කිරීම සීයට සීයක් රට සාමාන්‍ය තත්වයට පත් කිරීමක් නොවේ

ඇදිරිනීතිය ලිහිල් කෙරුණද සියළු පිරිස් රැකියා ස්ථාන කරා පැමිණිම තවමත් අනිවාර්යය නොවන බව රජය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා…

කටාර් සිටින ලාංකිකයින් 273ක් මෙරටට රැගෙන එන ගුවන් ගමන අවලංගු කෙරේ

පසුගිය 19 වැනිදා කුවේට් සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 466 දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර, ඉන් 70 කට පමණ පිරිසකට මේ වනවිට කොවිඩ්-19 වෛරසය ආසාධනය…

දින 66 කින් පසු හෙට අළුයම 4 සිට දිවයිනටම ඇදිරිනීතිය ලිහිල් කෙරේ

කොවිඩ්-19 වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පනවා දින 66ක් ගතවීමෙන් පසු පළමුවරට හෙට (26) අලුයම 4.00 ට මුළු දිවයිනටම ඇඳිරි නීතිය ලිහිල් කිරීමට නියමිතව තිබේ. පසුගිය…

කොවිඩ්-19 ආසාදිතයින් ගණන 1182ක් දක්වා ඉහළට

තවත් කොවිඩ්-19 ආසාධිතයින් 18 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 1182 දක්වා ඉහළ ගොස් ඇත. අද දිනය තුළදී පමණක් මේ දක්වා රෝගීන් 41 දෙනක් වාර්තා වී…

මෙරට තවත් කොවිඩ් මරණයක් වාර්තා වේ

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගියෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා. කුවේටයේ සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 51 හැවිරිදි කාන්තාවක් මෙලෙස ජිවිතක්ෂයට…

කුඩා ධීවර යාත්‍රා වලට ධීවර කටයුතු වල යෙදීමට අවසර

කුඩා ධිවර යාත්‍රා සදහා අද (25) දිනයේ සිට ධිවර කටයුතු සදහා අවස්ථාව ලබා දිමට ධිවර දෙපාර්තමේනතුව තීරණය කර තිබේ. ආදාළ අවසරය ප්‍රාදේශිය ධිවර කාර්යාල හරහා ලබා දිමට කටයුතු…