කොළඹ හෝටල් හා අවන්හල් හෙට සිට විවෘත කිරීමට අවසර
සංචාරක මණ්ඩලය විසින් අනුමත කරන ලද හා ලියාපදිංචි කරන ලද කොළඹ හෝටල් හා අවන්හල් හෙට (26) දිනයේ සිට සිය සේවා පවත්වාගෙන යාමට අවසර හිමිවන බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය…
ලේඛක
සංචාරක මණ්ඩලය විසින් අනුමත කරන ලද හා ලියාපදිංචි කරන ලද කොළඹ හෝටල් හා අවන්හල් හෙට (26) දිනයේ සිට සිය සේවා පවත්වාගෙන යාමට අවසර හිමිවන බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය…
‘සොඩ්නොකිබ්’ නමැති ලෝක ව්‍යාප්ත කප්පම් මෘදුකාංගය යොදා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අභ්‍යන්තර ජාලයට සයිබර් ප්‍රහාරයක් එල්ල කර ඇත. හැකර්වරුන් විසින් සයිබර් ප්‍රහාරය එල්ල කර ඇත්තේ නිවසේ සිට සේවය කරන…
වැඩ බලන පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්නගේ උපදෙස් අනුව දෛනිකව එළවලූ තොග මිල ගණන් පිළිබඳ තොරතුරු සියලූම පොලිස් ස්ථාන වෙත ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ. ඒ අනුව…
පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සදහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර විශේෂ සාකච්ඡාවක් හෙට (26 වැනිදා) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ. අදාළ සාකච්ඡාවෙන් පසුව පාසල් විවෘත කිරීම…
මෙරටට ආනයනය කෙරෙන මාජරින් හා ෆාම් තෙල් සදහා අය කෙරෙන බදු පසුගිය සිකුරාදා සිට රජය විසින් ඉහළ නැංවීමට තීරණය කිරීම හේතුවෙන් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් වැඩි…
ගිලන් රථයක් ධාවනය කළ රියදුරෙකුට පෙරේදා (23) දිනයේ බැලූම්මහර ප‍්‍රදේශයේදී පහර දුන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු සහ තවත් පුද්ගලයෙකු හෙට (26) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අත්තනගල්ල සෞඛ්‍ය…
ඊයේ (24) දිනයේ කොරෝනා රෝගීන් 52 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි. ඒ අනුව මෙරට නව කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 1,141ක් දක්වා…
බණ්ඩාරගම, අටුලුගම ප්‍රදේශයෙදී පුද්ගලික මාධ්‍ය ආයතනයක ප්‍රාදේශීය මාධ්‍යවේදියකුට තර්ජනය කර ඔහුගේ මොටර් රථයට අලාභ හානි සිදු කළ ප්‍රධාන සැකකරුවකු ඇතුළු තවත් හයදෙනෙකු පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන ඇත. දුරස්ථභාවය…
ලබන අඟහරුවාදා (26) දිනයේ සිට සිකුරාදා (29) දක්වා දුම්රියන් 27 ක් ධාවනය එක්කිරීමට සැලසුම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය 10 ක්, මුහුදුබඩ මාර්ගයේ…
විරුද්ධ පක්ෂය ලෙස පැහැදිලි ලෙසම පොඩි මිනිසුන් වෙනුවෙන් පෙනී සිටින බවත්, සමස්ත ජනපරපුරේ හඬ බවට විපක්ෂය පත්වන බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියි. එමෙන්ම…