ඊයේ දිනයේ කොරෝනා රෝගීන් 52ක් වාර්තා වෙයි

ඊයේ (24) දිනයේ කොරෝනා රෝගීන් 52 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි. ඒ අනුව මෙරට නව කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 1,141ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම රෝගීන් 52 දෙනා අතර කුවේට් සිට පැමිණි පුද්ගලයින් 49ක්, ඉන්දුනීසියාවේ සිට පැමිණි පුද්ගලයෙක් සහ නාවික සෙබලෙක් ඇතුලත් වන බව සෞඛ්‍ය අංශ වාර්තා කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *