Tuesday, November 3, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි

ලේඛක

reporter

කටාර් සිටි ලාංකිකයන් 268 දෙනෙක් මෙරටට

කොරෝනා වසංගතය පැතිරයාමත් සමග කටාර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 268 දෙනෙකු අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා. එම පිරිස…

අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතා අභාවප්‍රාප්තවේ. රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කලේ අමාත්‍යවරයා රෝහල් ගත කිරීමේදී ජිවිතක්ෂයට පත්ව සිටිය බවයි. අමාත්‍යවරයා රෝහලට ඇතුලත්…

අද දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 135ක් (UPDATE)

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 39 දෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව අද (26) දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 135ක් වේ. දිනක් තුළ මෙරටින්…

පාසැල් යලි විවෘත කරන දිනය තීරණය කිරීම තව දෙසතියක් ඇතුළත

කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමූ පාසැල් යලි විවෘත කරන දිනය තවත් සතියකින් හෝ දෙකකින් ප්‍රකාශ කිරීමට හැකිවන බව විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටී.…

මහ මැතිවරණ පෙත්සම් සලකා බැලීම හෙටට කල් යයි

පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මස 20 වැනිදා පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදන අභියෝගයට ලක්කරමින් ගොනු කර…

අගෝස්තුවේ සිට විදෙස් සංචාරකයන්ට ගුවන්තොටුපළ විවෘත කිරීමට කොවිඩ් මර්ධන කමිටුව ජනපතිට යෝජනා කරයි

රට ක්‍රමක්‍රමයෙන් යථා තත්වයට පත්වෙමින් තිබෙන නිසා අගෝස්තු 01 වැනිදා සිට විදේශීය සංචාරකයන්ට ගුවන් තොටුපොළ විවෘත කර තැබීමට කොවිඩ් මර්දන කාර්ය සාධක කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත…

කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 1201 ක් දක්වා ඉහළට

අද දිනයේ සවස 4.30 වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 25 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 1201 ක් බව වසංගත රෝග…

අද පැමිණීමට නියමිතව තිබූ කටාර් ගුවන් යානය හෙට මෙරටට ලගාවේ

අද දිනයේ කටාර් සිට මෙරටට පැමිණීමට නියමිතව තිබී අත්හිටවනු ලැබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL-218 විශේෂ ගුවන් යානය අද (26) රාත්‍රියේදී නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති…

ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් මධුසංඛ රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දකුණත් වේග පන්දුයවන ක්‍රීඩක ෂෙහාන් මධුසංඛ පන්නල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. ඒ හෙරොයින් ළඟ…

ආසන ගණනට මගීන් ගෙන යාම ඉදිරියේදී නීතියක් ලෙස පනවනවා – ප්‍රවාහන ඇමති

ආසනයක වාඩි වී ආරක්ෂිතව ගමන් කිරීම ප‍්‍රවේශපත‍්‍රයක් මිලට ගන්නා සෑම මගියෙකුටම තිබිය යුතු අයිතියක් බවත්, බස් රථ වල ආසන ගණනට පමණක් මගීන් ගෙන යාම ඉදිරියේදී නීතියක් ලෙස පනවන…