කොවිඩ්-19 ආසාදිතයින් ගණන 1182ක් දක්වා ඉහළට

තවත් කොවිඩ්-19 ආසාධිතයින් 18 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 1182 දක්වා ඉහළ ගොස් ඇත. අද දිනය තුළදී පමණක් මේ දක්වා රෝගීන් 41 දෙනක් වාර්තා වී තිබේ.

අද දිනය තුළ නව මරණයක් වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 10 දක්වාද ඉහළ ගියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *