Tuesday, November 3, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි

ලේඛක

reporter

සහල් කිලෝග්‍රෑමයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කෙරේ

අද (27) මධ්‍යම රාත්‍රියේ සිට සහල් කිලෝග්‍රෑමයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ. ඒ අනුව නාඩු කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 96ක් ලෙසටද, සම්බා කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර…

දකුණු ඉන්දීය චිත්‍රපට අනුකරණය කිරීමට ගිය යාපනේ තරුණියක් මරුට

අඛණ්ඩව ඇඳිරි නීතිය පැවති පසුගිය කාලය තුළ දකුණු ඉන්දීය චිත්‍රපට නැරඹීමට හුරුවූ වූ යාපනයේ තරුණියක් එම චිත්‍රපටවල ඇති චරිත අනුකරණය කරමින් සිය සිරුරට භූමිතෙල් වත්කරගෙන ගිනි තබා ගැනීමට…

රාජිත ජුනි මස 10 වනදා තෙක් යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

හිටපු අමාත්‍ය ‍රාජිත සේනාරත්න මහතා අද දිනයේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන ජුනි මස 10 වනදා තෙක් යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය විසින් නියෝග…

යාපනයේ පිපිරීමකින් පොලිස් නිලධාරියෙකු සුළු තුවාල

යාපනයේ වඩමරච්චි වල්ලිපුරන් මාර්ගයේ යොදා තිබූ පොලිස් මාර්ග බාධකයක් ආසන්නයේ අද (27) උදෑසන 7.10ට පමණ පිපිරීමක් සිදුව තිබෙනවා. මෙම පිපිරීමෙන් පොලිස් නිලධාරියෙකු සුළු තුවාල ලබා ඇති බවයි වාර්තා…

රාජිතට පී.සී.ආර්. පරීක්ෂණයක්

රිමාන්ඩ් භාරයේ සිටින හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි පරීක්ෂාකර බැලීම සදහා අද (27) දිනයේ පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.…

ඇමති තොණ්ඩමන්ගේ අවසන් කටයුතු ලබන 31 වැනිදා

ඊයේ (26) පස්වරුවේ ඇති වූ හදිසි හෘද්‍යාබාධයකින් මිය ගිය ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක, ප්‍රජා සවිබල ගැන්විමේ සහ වතු යටිතල පහසුකම් අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු ලබන 31…

උසස් පෙළ සැප්තැම්බරයට කල් දැමීම පිළිඹදව අවධානය යොමුවේ

උසස් පෙළ විභාගය ලබන සැප්තැම්බර් මාසය දක්වා කල් දැමීම පිළිඹදව විභාග දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇති බවත්, ඒ පිළිඹදව මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී ඇති බවටත්…

ඊයේ වාර්තා වූ ආසාධිතයින් පිළිඹද තොරතුරු

මෙරටදී දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව ඊයේ (26) දිනයේ වාර්තා වුණා. ඒ අනුව ඊයේ වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන 137ක්. එම ආසාදිතයින් 137 දෙනාගෙන් 127…

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් නිසා වැසි තත්ත්වයේ වැඩිවීමක්

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ…

මගීන්ගේ පහසුවට තවත් දුම්රිය කිහිපයක් ධාවනයට එක් කෙරේ

මගීන්ගේ ඉල්ලීම අනුවත්, ඇතැම් දුම්රිය ස්ථානවල ඊයේ (26) ඇති වූ තත්ත්වයත් සැලකිල්ලට ගෙන අද (27) දිනයේ සිට තවත් දුම්රිය කිහිපයක් වැඩිපුර ධාවනයට යොදවන බව දුම්රිය සාමාන්‍යධිකාරී ඩිලන්ත ප‍්‍රනාන්දු…