අපරාධ ගණනාවකට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් මරුට
මිනුවන්ගොඩ බල්ලපාන ප්‍රදේශයේ නිවසක අපරාධ ගණනාවකට සම්බන්ධ සැකකරුවෙකු සැඟව සිටින බවට පොලිසියට ලද තොරතුරකට අනුව කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සහ පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක්…
