මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 1801ක් දක්වා ඉහළට

ඊයේ (05) දිනයේ ආසාදිතයන් 4 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1801ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට පුද්ගලයින් 858 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර පුද්ගලයින් 931 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *