Tuesday, November 3, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
TIN අංකය අනිවාර්ය වීමත් සමඟ දේශීය ආදායම් කාර්යාල ඉදිරිපිට දිගු පෝලිම්: වෙබ් අඩවියත් ක්‍රියාවිරහිත වෙයිශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම උදෙසා සිංගප්පූරු මාධ්‍ය නියෝජිතයින් පිරිසක් මෙරට අධ්‍යයන සංචාරයක නිරත වෙයිඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්

ලේඛක

reporter

මහ මැතිවරණට අදාළ ගැසට් පත්‍රය නිකුත් වෙයි

මහ මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමට අදා‍ලව නිකුත් කිරීමට නියමිතව තිබූ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ඊයේ (10) මැතිවරණ කොමිෂන් සභාවේ මාධ්‍ය හමුවක් පවත්වමින්න් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද…

DIG වරුණ ජයසුන්දර STF අණ දෙන නිලධාරී ලෙස පත් කෙරේ

පොලිස් විශේෂ කාර්ය බළකායේ නව අණදෙන නිලධාරියා වශයෙන් බස්නාහිර උතුරු පළාත භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර පත් කර තිබෙනවා. ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හා මැතිවරණ කොමිෂන්…

විරෝධතාවක් සිදු කර අත්අඩංගුවට ගත් පෙරටුගාමීන්ට ඇප

අධිකරණ නියෝග සහ නිරෝධායන නීති කඩ කරමින් කොල්ලුපිටිය අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් සිදුකිරිමට පැමිණි අත්අඩංගුවට පත් පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් හා ප්‍රචාරක ලේකම් දුමින්ද…

සමගි ජන බලවේගයේ නාමයෝජනා පිළිබඳ පෙත්සම නිෂ්ප්‍රභා කෙරේ

හිටපු විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය එළඹෙන මහමැතිවරණයට ඉදිරිපත් කළ නාමයෝජනා අහෝසි කරන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙන…

යාපනයට පැමිණි සාරි වෙලෙන්දෙකුට කොරෝනා, පවුල් 07ක් නිරෝධායනයට

ඒ ඉන්දියාවේ සිට යාපනයට පැමිණි සාරි වෙළෙන්දෙකු ආපසු ඉන්දියාවට යාමෙන් පසුව කොරෝනා ආසාධිතයෙකු බවට තහවුරු වීමත් සමග යාපනය ප්‍රදේශයේ පවුල් 07 ක පුද්ගලයින් 19 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු…

පාසැල් විවෘත වන දින තීරණය කෙරේ, උසස් පෙළ සැප්තැම්බර් 7 වැනිදා

පාසල් නිවාඩු කාලය ජුනි මස 29 න් අවසන් කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ඒ අනුව පාසල් ආරම්භ කිරීම පියවර 4කින් ආරම්භ කිරීමට…

මංගල මැතිවරණයෙන් ඉවත් වෙයි, මන්ත්‍රී දේශපාලනයට සමුදෙයි

මහ මැතිවරණය සඳහා මාතර දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය පක්ෂයෙන් නාමයෝජනා බාර දුන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර තමා ඉදිරි මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර තිබේ. “මන්ත්‍රී දේශපාලනයට“ සමුදීමට…

මෙරට ඇති සියලු පොල් ඉඩම් ලියාපදිංචිය අනිවාර්ය කෙරේ

වර්ෂ 1971 අංක 46 දරණ පොල් සංවර්ධන පනත යටතේ දිවයිනේ පවතින සියලුම පොල් ඉඩම් ලියාපදිංචි කිරීම අනිවාර්ය කර ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලය නිවේදනය කර සිටියි. ඒ…

අද පැය 24 ක ජල කප්පාදුවක්

අද (09) උදෑසන 8 සිට පැය 24 ක කාලයක් අතුරුගිරිය, මිලේනියම් සිටි, ඔරුවල සහ පෝරේ යන ප්‍රදේශ සඳහා ජල සැපයුම අත්හිටුවන බවට ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය…

මෙරට කොරෝනා අසාදිතයින් ගණන 1857 දක්වා ඉහළට

ඊයේ (08) දිනයේ ආසාදිතයින් 22ක් වාර්තා වීමත් සමග මෙරට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1857 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. කොරෝනා වයිරසය ආසාදනය වීම…