Tuesday, November 3, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි

ලේඛක

reporter

පෞද්ගලික බස් ව්‍යාපාරය ක්‍රමවත්ව සැකසීමට ජනපතිගේ අවධානයට

ජනතාවට ගුණාත්මක සේවයක් සපයන අතර, පෞද්ගලික බස් ව්‍යාපාරය ද ක්‍රමවත්ව සැකසෙමින් ඉදිරියට යා යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි. බස් රථ ධාවන කාලසටහන පිළිබදව පවතින දිගුකාලීන…

මහ මැතිවරණයේදී දේශපාලනයේ නිරතවන්න එපා – ජනපති රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට කියයි

රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවලට තම රජය පත්කළ ප්‍රධානීන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් කිසිවකු එළැඹෙන මහමැතිවරණයේදී කවර පක්ෂයක් වෙනුවෙන් හෝ දේශපාලන කාර්යයන්හි නිරත නොවිය යුතු…

ඩී.අයි.ජී. වරුණ මහතා එස්.ටී.එෆ්. සේනාවිධායක කරයි

පොලිස් විශේෂ කාර්ය බළකායේ නව සේනාවිධායක ලෙස නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා පත් කර ඇත. දැනට පොලිස් විශේෂ කාර්ය බළකා සේනා විධායක ලෙස කටයුතු කරන නියෝජ්‍ය පොලිස්පති ලයනල්…

කොවිඩ් මර්දනයට ලැබුණු මුදල් පිළිබඳ සියලු තොරතුරු නව පාර්ලිමේන්තුවට

කොරෝනා මර්දනය සදහා ලැබුණු සියලූ ආධාර මුදල් පිළිබඳ තොරතුරු, ඉදිරියේදී නව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට වත්මන් රජය සූදානම් බව හිටපු රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂ…

කොවිඩ් සම්බන්ධව තමන් කළ ඉල්ලීම් වලට ආණ්ඩුව ඇහුම්කන් දුන්නේ නෑ – රනිල්

කොවිඩ් – 19 වෛරසය මර්දනය සඳහා තමන් ලබාදුන් යෝජනා මාලාවන් රජය නිසි ලෙස ක්‍රියාත්මක කළේ නම් පසුගිය මාසය අවසන් වන විට රට යථා තත්ත්වයට පත්කිරීමේ හැකියාවක් තිබූ බව…

ගල්කිස්ස වෙරළට කැළි කසළ ගොඩ ගැසුණු ආකාරය පිළිඹද විමර්ශණයක්

ගල්කිස්ස වෙරළ තීරයට කැළිකසළ ගොඩගැසුණු ආකාරය පිළිඹදව නාවික හමුදාව සමග පාර්ශ්ව කිහිපයක සහාය ඇතිව විමර්ශනයක් ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පරිසර හා ප්‍රජා පොලිස් දිසාව…

උසස් පෙළ සහ ශිෂ්‍යත්වය පැවැත්වීමේ තීරණය මැතිවරණ දින ප්‍රකාශයට පත් කිරීමෙන් පසු

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන කාල වකවානුව සම්බන්ධ තීරණය මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරිමෙන් පසුව ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ඒ…

හෙට සිට මගී ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි

හෙට (08) සිට සියලු දිස්ත්‍රික්කවල මගී ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට අනුමැතිය දුන් බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඒ අනුව පොදු ප්‍රවාහන සේවා…

මහ මැතිවරණය පැවැත්විමේ හැකියාවක් ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති කියයි

අම්බලන්ගොඩ විලේගොඩ ධම්ම යුක්තිකාරාම විහාරස්ථානයේදී අද (07) පැවති ආදර්ශ මැතිවරණයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ අනුව මහ මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් ඇති බව පෙනී ගිය…

මංතීරු නීතිය හෙට සිට යළි ක්‍රියාත්මක කෙරේ

බස්නාහිර පළාතේ බස් ප්‍රමුඛතා මංතීරු නීතිය හා රථවාහන මංතීරු නීතිය හෙට (08) සිට ක්‍රියාත්මක කරන බව කොළඹ නාගරික රථවාහන කොට්ඨාශය සඳහන් කරයි. ඒ අනුව සඳුදා සිට ලබන 22…