Tuesday, November 3, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
පොලිස් නිලධාරීන්ට සුන්දර ඇල්ලෙන් නවීන නිවාඩු නිකේතනයක්: ‘Ella Rock View’ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අතින් විවෘත වෙයිජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව අභිබවා ඇෆ්ගනිස්තානය 6 වැනි ස්ථානයට පත්වෙයි“කාන්තා අයිතීන් ගැන දැනුම ලබන්න භාෂාව බාධාවක් නොවිය යුතුයි”: එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා සිංහලට සහ දෙමළට පෙරළෙයිසවස් කාලයේ ප්‍රදේශ රැසකට ධාරානිපාත වැසි සහ තාවකාලික තද සුළං: උදෑසන මීදුම ගැනත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්හැමෝටම PickMe, Uber Eats වලින් කන්න සල්ලි නෑ; ගෙදර උයන්න ගෑස් නෑ!”: ලාෆ්ස් ගෑස් අර්බුදය ගැන ආචාර්ය හර්ෂ ද සිල්වාශ්‍රී ලංකා රජයේ යෝජිත නව පනත් කෙටුම්පත් ඉල්ලා අස්කරගන්නැයි බලකරමින් ලන්ඩනයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවක්පාඩු ලබන රාජ්‍ය ආයතන 33ක් ඈවර කිරීමේ මෙහෙයුම අරඹයි: ප්‍රධාන රාජ්‍ය ආයතන 51ක ලාභය රුපියල් බිලියන 259 පනීනව තරග වාර්තා 30ක් බිඳදමමින් 36 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙල නිමාවෙයි: ගම්පහ සහ මහනුවර සමස්ත සම ශූරතාව දිනාගනීසබරගමුවේ උසස් පෙළ විශිෂ්ටයින්ට ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්ෂයක මූල්‍ය ප්‍රදානයක්: රත්නපුරයේදී සිසුන් 40කට උපහාරපල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේදී වෙඩි වැදී මියගිය රැඳවියාගේ සිද්ධිය පිළිබඳව පවුලේ ඥාතීන්ගෙන් සැකසංකා

ලේඛක

reporter

ගතවූ පැය 24 තුළ අපරාධ කල්ලි සාමජිකයින් 8ක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අට දෙනෙකු මතුගම, හංවැල්ල, රත්මලාන, රඹුක්කන යන ප‍්‍රදේශවලදි පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඉකුත් පැය 24 තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් නීති කොට්ධාශය…

ලොව පුරා කොවිඩ් ආසාධිතයින් ගණන ලක්ෂ 90 පනී

ලොව පුරා Covid -19 වෛරසය ආසාදිත වූවන් ගණන ලක්ෂ 90 සීමාව ඉක්මවා තිබේ. ඒ අනුව මේ වන විට ලොව පුරා සිටින කොවිඩ් ආසාධිතයින්ගේ ප්‍රමාණය 9,046,080 වන අතර එම…

බන්ධනාගාර නිලධාරීන්ගේ නොමනා ක්‍රියාවන් ගැන දැනුම් දීමට දුරකතන අංකයක්

කිසියම් බන්ධනාගාරයක නිලධාරියෙකු රාජකාරියෙන් බාහිර නීතියට පටහැනි දේ සිදුකරන්නේ නම් ඒ පිළිබදව තමන්ට දැනුම් දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සියළු බන්ධනාගාර නිලධාරීන් වෙත දන්වා සිටී.…

ඉන්දියාවේ සිට 230 දෙනෙක් ලංකාවට පැමිණේ

ඉන්දීය ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් අද (22) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. මෙම ගුවන් යානයෙන් පැමිණි පිරිස අතර මෙරටට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ රැදී…

අපරාධ සිදු කරන පාතාල කල්ලි 26ක් පිළිඹද තොරතුරු මෙන්න

මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනිස් ඝාතන, කප්පම් ගැනීම් ඇතුළු අපරාධ සිදු කරන ප‍්‍රධාන පෙළේ පාතාල කණ්ඩායම් 26 ක් රට පුරා ක‍්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය විසින් සිදුකළ සමීක්‍ෂණයකින් හෙළිදරව් වී…

වත්තල මුහුදේ දිය නෑමට ගිය සිව් දෙනෙකු ජීවිතක්ෂයට

වත්තල, හැඳල ප්‍රීතිපුර මුහුදු වෙරළේ දියනෑමට ගිය එකම පවුලේ කාන්තාවන් තිදෙනෙක් සහ 14 හැවිරිදි දරුවෙකු ඊයේ (20) සවස දියේ ගිලී මියගොස් ඇත. රාගම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා…

නාවික හමුදාවෙන් කොවිඩ් ආසාදිතයින් දින තුනකින් වාර්තා වී නැහැ

ගත වූ දින 3 ක කාලයක් තුළ කිසිදු නාවික හමුදා සාමාජිකයෙකු කොරෝනා වෛරසය වැළඳී ඇති බවට හඳුනා ගෙන නොමැති බවත්, අද (21) පෙරවරුවේ තවත් කොරෝනා ආසාදිත වූ නාවික…

පවුලකට 60,000ක් දෙන්න කියලා මම ගෙනා යෝජනාවට රජයේ පිරිස් මට ඔච්චම් කළා – සජිත්

මහ මැතිවරණයෙන් අනතුරුව තමා යටතේ බිහිවන රජයක් යටතේ රුපියල් 20,000 ක මාසික ආධාරයක් සෑම පවුලක් වෙතම ලබාදෙන බවට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ…

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බොල්ලතේ කුමාර අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අජන්ත රෝහණ චන්ද්‍රකුමාර නොහොත් බොල්ලතේ කුමාර පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් විසින් ගණේමුල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට…

බන්ධනාගාර රැඳවියන් සතු තහනම් භාණ්ඩ සුද්ද කරන්න සතියක් කල් දෙයි

සියලුම බන්ධනාගාර සෝදිසි කර සතියක් තුළ තහනම් භාණ්ඩ සිය භාරයට ගන්නැයි බන්ධනාගාර මූලස්ථානය, බන්ධනාගාර අධිකාරිවරුන්ට නියෝග කර තිබේ. එමෙන්ම රැඳවියන් රඳවා සිටින වාට්ටු අදාළ බන්ධනාගාරවල සේවය කරන විනයගරුක…