DIG වරුණ ජයසුන්දර STF අණ දෙන නිලධාරී ලෙස පත් කෙරේ

පොලිස් විශේෂ කාර්ය බළකායේ නව අණදෙන නිලධාරියා වශයෙන් බස්නාහිර උතුරු පළාත භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර පත් කර තිබෙනවා.
ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය අනුවයි.

මේ අතර ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් නියෝජ්‍ය පොලිස්පතිවරුන් 06 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. එලෙස ස්ථාන මාරුවීම් ලැබූ නිලධාරින්ගේ ලේඛනය පහතින් දැක්වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *