සත්වෝද්‍යාන හා ජාතික උද්‍යාන හෙට සිට විවෘතයි
හෙට (15) සිට සියලු සත්වෝද්‍යාන සහ ජාතික උද්‍යාන යළි විවෘත කිරීමට පියවර ගෙන තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස්වලට අනුව එම කටයුතු සිදු කෙරෙන බව පරිසර හා…
ලේඛක
හෙට (15) සිට සියලු සත්වෝද්‍යාන සහ ජාතික උද්‍යාන යළි විවෘත කිරීමට පියවර ගෙන තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස්වලට අනුව එම කටයුතු සිදු කෙරෙන බව පරිසර හා…
කොළඹ ජාතික රෝහලේ සිදුවූ මුදල් කොල්ලයට අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ රාජ්‍ය බුද්ධි කොට්ඨාශයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. පසුගිය 11 වැනිදා රාත්‍රී තුන්මුල්ල…
කටුනායක ගුවන්තොටුපල අගෝස්තු 01 වෙනිදාට පෙර විවෘත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බවත්, ගුවන්තොටුපල සංචාරකයන්ට විවෘත කිරීමට පෙර මෙරටට පැමිණිමට අපේක්ෂාවෙන් සිටින සියළුදෙනා නැවත ගෙන්වා ගන්නා බවත්…
කොවිඩ් වසංගත තත්වය මත මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් විදේශයන්හි රැඳී සිටින පිරිස් අතරින් ප්‍රමුඛතාව හිමිවන්නේ සිසුන් සදහා බවත්, සිසුන් ගෙන්වා ගැනීමෙන් පසු අදාළ සේවකයන් නැවත මෙරටට ගෙන්වා ගන්නා බවත්…
බෞද්ධ දහම් පාසල් අදියර 03ක් යටතේ ආරම්භ කිරීම සඳහා පියවර ගෙන තිබේ. එම තීරණයත් සමගම ජූලි මස 12 වැනි දා සිට එම කටයුතු ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ.
පොළොන්නරුව මැදිරිගිරිය ප‍්‍රදේශයේ පදිංචි 86 හැවිරිදි එස්.බී.හේවාහැට නම් හිටපු ගම්සභා සභිකයෙක්, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත රුපියල් 5,000 ක මුදල් නෝට්ටුවක් සහිත ලිපියක් තැපැල් මගින් යොමුකර තිබේ. ‘‘අග්රාමාත්ය…
ආගමික ස්ථානවල සිදු කෙරෙන ආගමික කටයුතු සහ උපකාරක පන්ති, සෞඛ්‍ය සීමාවන්ට යටත්ව ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ආගමික ස්ථානවල ආගමික කටයුතු ලබන 12 වන සිකුරාදා…
පාසැල් සිසුන් සඳහා ලබාදෙන නිල ඇඳුම් වවුචර් පත ලබාදීම අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (10) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදීයි. ඒ…
කොළඹ ජාතික රෝහලේ ගිණුම් අංශයේ තිබූ රුපියල් අසූ ලක්ෂයකට ආසන්න මුදලක් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු විශේෂඥ වෛද්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීම් ඊයේ (10) ආරම්භ කෙරුණා. පැය 48 ක…
අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට සහ ලිප්ටන් වටරවුම අසලදී පෙරේදා (09) දිනයේ පැවති විරෝධතාවයේ යෙදී සිටි විරෝධතාකරුවන්ට පහරදීම තමන් තරයේ හෙලා දකින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ…