පොහොට්ටුවේ ලැයිස්තුවේ අවංක පුද්ගලයින් ඕනෑ තරම් ඉන්නවා – විදුර
අගෝසතු 5 වැනිදා පැවැත්වෙන මැතිවරණයේ දී ජනතාව විසින් අවංක පිරිස් තෝරා පාර්ලිමේන්තුවට යැවීමට කටයුතු කරනු ඇති බවට තමන් දැඩි ලෙස විශ්වාස කරන බවත්, මෙම මැතිවරණය හොරු දූෂිතයන් ගෙන්…
ලේඛක
අගෝසතු 5 වැනිදා පැවැත්වෙන මැතිවරණයේ දී ජනතාව විසින් අවංක පිරිස් තෝරා පාර්ලිමේන්තුවට යැවීමට කටයුතු කරනු ඇති බවට තමන් දැඩි ලෙස විශ්වාස කරන බවත්, මෙම මැතිවරණය හොරු දූෂිතයන් ගෙන්…
බස් ගාස්තු සංශෝධනයක් දෙවසරකින් පමණ සිදුකර නොමැති බව පවසමින් බස් ගාස්තු ඉහළ දැමීමට අවසර ලබාදෙන්නැයි පෞද්ගලික බස්රථ හිමියන් ඉල්ලීමක් කර තිබෙන බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර…
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ලබා අත්අඩංගුවට ගනු ලබන ඕනෑම කෙනෙකුගේ ගිණුමක මත්ද්‍රව්‍ය මූලික කරගනිමින් මුදල් තැන්පත් කර තිබේ නම් එම මුදල් රාජසන්තක කිරීමට මින් ඉදිරියට කටයුතු කරන බව…
තමා අගමැති ලෙස තේරී පත්වුවහොත් මතභේදාත්මක එම්.සී.සී. ගිවිසුමට කිසිවිටෙකත් අත්සන් නොකරන බවට පොරොන්දු වෙමින් දිවුරුම් ප්‍රකාශයකට අත්සන් කිරීමටද සූදානම් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා…
පාස්කු ඉරුදින එල්ලවූ බෝම්බ ප්‍රහාරයේ සැලසුම් කළ සහරාන් ශෂීම්ට ඉන්දියාවට බෝට්ටුවෙන් පළා යාමට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයා උපකාර කර ඇති බවට පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන…
හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ දැරූ සියළු තනතුරුවලින් ඉවත්විමට තීරණය කර තිබේ. ඊට හේතුව වී ඇත්තේ මෙවර මැතිවරණයට තරග වැදීම සදහා ඔහුට නාමයෝජනා…
මෑතක් වන තුරුම සිදු කරන ලද අත්‍යවශ්‍ය නොවන ආනයන, දේශීය ආර්ථිකය ගොඩනැගීමේ අරමුණින් මේ වන විට සීමා කර ඇති නිසා ක්‍ෂේත‍්‍ර රැසක දේශිය නිෂ්පාදන ඇරඹීමේ අවස්ථාව මේ වන…
අම්පාර ප්‍රදේශයේදී පැවති දේශපාලන රැස්වීමකදී සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනිම සඳහා කරුණා අම්මාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙන බව ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි.…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පොළොන්නරුව ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අති උතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් සම්බන්ධයෙන් පසුගියදා සිදුකළ ප්‍රකාශය පිළිබද හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කාදිනල්…
නඩරාජා සේතුපරන් නමැති LTTE සංවිධානයේ නෝර්වේ ප‍්‍රධාන සංවිධායක සහ මාධ්‍යවේදියෙක් වන පුද්ගලයකු කටුනායක ගුවන්තොටුපලේදී අද (22) අළුයම ත‍්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මීට මාස කිහිපයකට පෙර…