බෞද්ධ දහම් පාසල් අදියර 03ක් යටතේ ආරම්භ කිරීම සඳහා පියවර ගෙන තිබේ. එම තීරණයත් සමගම ජූලි මස 12 වැනි දා සිට එම කටයුතු ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ.
2020-06-12

© 2019-2020 LKReports.com