Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
රට පුරා සියලුම පොලිස් ස්ථාන සඳහා CCTV කැමරා පද්ධති සවි කිරීමට ශ්‍රී ලංකා පොලිසිය සැලසුම් කරයිරවීණ නීතිඥ ලාල් විජේනායක මහතාගේ අභාවය වෙනුවෙන් හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරගෙන් ගෞරවණීය උපහාරයක්“සාවද්‍ය තොරතුරු පිටුදැක මහජන විශ්වාසය තහවුරු කිරීම මාධ්‍ය ආයතන සතු වගකීමක්”අමාත්‍ය විජිත හේරත්2027–2029 කාලය තුළ හෙද නිලධාරීන් 13,000ක් සේවයට බඳවා ගැනීමට රජය සැලසුම් කරයි; නවක හෙද හෙදියන් 2,819කට පත්වීම් ලිපි පිරිනැමේආසියා-පැසිෆික් විකාශන සංගමයේ (ABU) 63 වැනි මහා මණ්ඩල සැසිවාරය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයිනාමල්ගේ මෙහෙයවීමෙන් සතියට දින පහක් පොහොට්ටුව ගම් බසියි: ඉටුනොකළ ඡන්ද පොරොන්දු සහ දූෂණ ගැන ජොන්ස්ටන්ගෙන් සංවිධායකයින්ට විශේෂ උපදෙස්දකුණු මුහුදේ යාත්‍රා කරමින් තිබූ විදේශීය නෞකාවක නැවියෙකුට අනතුරක්: නාවික හමුදාවෙන් මැදියම් රැයේ ක්ෂණික මුදාගැනීමේ මෙහෙයුමක්බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං සහ රළු මුහුද පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්ඉන්දියාවේ දෙවැනි පරම්පරාවේ ‘NVS-03’ යාත්‍රා උපකාරක චන්ද්‍රිකාව සාර්ථකව කක්ෂගත කෙරේ“රජයේ ගිවිසුම් අංකය නැති ලිහිසි තෙල් ගන්න එපා”: අනවසර ලිහිසි තෙල් තොග පිටින් අල්ලද්දී පාරිභෝගික අධිකාරියෙන් අවවාදයක්

ලේඛක

reporter

ජනපති ලේකම් සම්බන්ධ චෝදනා ගැන සුදුසු පියවර ගන්නා ලෙස නාමල් ජනපතිගෙන් ඉල්ලයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ජනාධිපති ලේකම්වරයා සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳව සුදුසු පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා…

අභියෝග ජයගත් උතුරේ ආබාධ සහිත විශ්වවිද්‍යාල සිසුන් 75කට රු. ලක්ෂයක ත්‍යාගයක්

සියලු පුරවැසියන්ට සමාන අයිතිවාසිකම් සහ සමාන අවස්ථා ලබාදීමත්, කිසිවෙකු අතහැර නොදැමීමත් රජයේ මූලික ප්‍රතිපත්තියක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය. අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ අද (22)…

ව්‍යාපාරිකයින් තිදෙනෙකුට රු. 668,000ක දඩ: නියමිත මිලට වැඩියෙන් භාණ්ඩ විකිණීමේ චෝදනා

නියමිත හෝ මුද්‍රිත උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට භාණ්ඩ අලෙවි කළ යාපනය ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් තිදෙනෙකුට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 668,000ක සමස්ත දඩ මුදලක් නියම කර තිබේ.…

ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව 35.9%ක් දක්වා පහළට

අගෝස්තු 21 වනදා වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජලාශවල සමස්ත ඵලදායී ජල ධාරිතාව 35.9%ක් ලෙස සටහන් වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ නවතම දත්ත අනුව වාර්තා…

ඉරානයට නව සම්බාධක පැනවීමට ඇමරිකාව සූදානම්: චීනයටත් බලපෑම් එල්ල වන ලකුණු

ඉරානයට එරෙහිව නව ආර්ථික සම්බාධක පැනවීමට ඇමරිකාව සූදානම් වීම සම්බන්ධයෙන් ඉරානය දැඩි විරෝධය පළ කර තිබේ. නව සම්බාධක හේතුවෙන් දැනටමත් දැඩි පීඩනයකට ලක්ව ඇති ඉරාන ආර්ථිකයට තවදුරටත් බලපෑම්…

ලොව වටා

කොළඹ වරාය නගරයේ චීන ජාතිකයෙකු පැහැරගෙන ඝාතනය කිරීමේ සිද්ධියට සැකකරුවන් තිදෙනෙකු සොයා පොලිසිය මහජන සහාය පතයි

කොළඹ වරාය නගරය ආශ්‍රිතව චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටින චීන ජාතිකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මහජන සහාය ඉල්ලා තිබේ. පොලිසිය…

ස්පාඤ්ඤයට එරෙහි ලෝක කුසලාන අවසන් තරගයේ ගැටුමට ආර්ජන්ටිනා ක්‍රීඩකයන්ට දීර්ඝ තරග තහනම්

2026 FIFA ලෝක කුසලාන අවසන් තරගයේදී ස්පාඤ්ඤය හමුවේ ලැබූ පරාජයෙන් අනතුරුව ඇති වූ ගැටුම සම්බන්ධයෙන් ආර්ජන්ටිනා ක්‍රීඩකයන් කිහිපදෙනෙකුට දීර්ඝ තරග තහනම් සහ දඩ මුදල් පැනවීමට FIFA පියවර ගෙන…

ක්‍රීඩා

සුරේෂ් සලේගේ රැඳවුම් නියෝගය දීර්ඝ නොකරන ලෙස බිරිඳ ජනපතිගෙන් ඉල්ලයි

හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලේගේ බිරිඳ ඔහුගේ රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ නොකරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් නැවතත් ඉල්ලීමක් කර තිබේ. අගෝස්තු 20…

එල් නිනෝ බලපෑමට මුහුණදීමට රජයෙන් පුළුල් සැලසුම්

එල් නිනෝ දේශගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි බලපෑම්වලට මුහුණදීම සඳහා පත්කර ඇති විශේෂ කැබිනට් අනුකමිටුව සහ නිලධාරී කමිටුව  ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්විය. එහිදී…

මේ වසරේ මාර්ග අනතුරුවලින් 1,749 දෙනෙකු මරුට

මේ වසර ආරම්භයේ සිට අගෝස්තු 20 දක්වා ශ්‍රී ලංකාවේ මාරක රිය අනතුරු 1,654ක් වාර්තා වී ඇති අතර, එම අනතුරුවලින් පුද්ගලයන් 1,749 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.…