Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
රට පුරා සියලුම පොලිස් ස්ථාන සඳහා CCTV කැමරා පද්ධති සවි කිරීමට ශ්‍රී ලංකා පොලිසිය සැලසුම් කරයිරවීණ නීතිඥ ලාල් විජේනායක මහතාගේ අභාවය වෙනුවෙන් හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරගෙන් ගෞරවණීය උපහාරයක්“සාවද්‍ය තොරතුරු පිටුදැක මහජන විශ්වාසය තහවුරු කිරීම මාධ්‍ය ආයතන සතු වගකීමක්”අමාත්‍ය විජිත හේරත්2027–2029 කාලය තුළ හෙද නිලධාරීන් 13,000ක් සේවයට බඳවා ගැනීමට රජය සැලසුම් කරයි; නවක හෙද හෙදියන් 2,819කට පත්වීම් ලිපි පිරිනැමේආසියා-පැසිෆික් විකාශන සංගමයේ (ABU) 63 වැනි මහා මණ්ඩල සැසිවාරය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයිනාමල්ගේ මෙහෙයවීමෙන් සතියට දින පහක් පොහොට්ටුව ගම් බසියි: ඉටුනොකළ ඡන්ද පොරොන්දු සහ දූෂණ ගැන ජොන්ස්ටන්ගෙන් සංවිධායකයින්ට විශේෂ උපදෙස්දකුණු මුහුදේ යාත්‍රා කරමින් තිබූ විදේශීය නෞකාවක නැවියෙකුට අනතුරක්: නාවික හමුදාවෙන් මැදියම් රැයේ ක්ෂණික මුදාගැනීමේ මෙහෙයුමක්බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං සහ රළු මුහුද පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්ඉන්දියාවේ දෙවැනි පරම්පරාවේ ‘NVS-03’ යාත්‍රා උපකාරක චන්ද්‍රිකාව සාර්ථකව කක්ෂගත කෙරේ“රජයේ ගිවිසුම් අංකය නැති ලිහිසි තෙල් ගන්න එපා”: අනවසර ලිහිසි තෙල් තොග පිටින් අල්ලද්දී පාරිභෝගික අධිකාරියෙන් අවවාදයක්

ලේඛක

reporter

හෂාන් තිලකරත්න ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස පත් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ පිරිමි වැඩසටහනේ නව පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක හෂාන් තිලකරත්න පත් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ඔහු ශ්‍රී…

ක්‍රීඩා

රථවාහන සොරකම් ඉහළ යාම ගැන පොලිසියෙන් රියදුරන්ට අනතුරු ඇඟවීමක්

රියදුරන් සහ යතුරුපැදිකරුවන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් වාහන සහ යතුරුපැදි සොරකම් වීමේ සිද්ධීන් වාර්තා වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. පොලිස් මාධ්‍ය ප්‍රකාශක…

ශ්‍රී ලංකාවේ උද්ධමනය ජූලි මාසයේදී 7.2% දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතය ජූලි මාසයේදී 7.2% දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමන දත්ත අනුව, ජුනි මාසයේදී…

ඇලස්කාවේ හමුදා රේඩාර් මධ්‍යස්ථානයක් ආසන්නයේ ගුවන් යානයක් කඩා වැටී පුද්ගලයන් 8ක් මරුට

ඇමරිකා එක්සත් ජනපදයේ ඇලස්කා ප්‍රාන්තයේ බටහිර ප්‍රදේශයේ පිහිටි දුරස්ථ හමුදා රේඩාර් මධ්‍යස්ථානයක් ආසන්නයේදී කුලී ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි ගමන් කළ පුද්ගලයන් අටදෙනාම මියගොස් ඇති බව ඇමරිකානු හමුදාව…

ලොව වටා

ගුවන් නියමුවන් දෙදෙනෙකුගේ දිවි බේරාගත් ශ්‍රී ලාංකිකයන්ට දකුණු කොරියාවේ දිගුකාලීන රැඳී සිටීමේ අවස්ථාව

දකුණු කොරියාවේ බටහිර වෙරළට ඔබ්බෙන් ධීවර බෝට්ටුවක සිටියදී අනතුරට පත් ගුවන් යානයක ගුවන් නියමුවන් දෙදෙනෙකුගේ දිවි බේරාගත් ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් තිදෙනාගෙන් දෙදෙනෙකුට එරට දිගුකාලීනව රැඳී සිටීමට අවස්ථාව…

විදෙස් සංචිත ඩොලර් බිලියන 9ක් දක්වා ඉහළ නැංවීමට රජයට විශ්වාසයි

2026 වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 9ක් දක්වා ඉහළ නැංවීමේ ඉලක්කය සපුරා ගැනීමට හැකි වනු ඇතැයි රජය විශ්වාස කරන බව මුදල්…

පෙරහැර සඳහා හීලෑ අලි ලබාදීම ගැන නව ගැසට් නිවේදනයක්

පෙරහැර සහ ආගමික උත්සව සඳහා හීලෑ අලි ලබාදීම සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක් ඉදිරියේදී නිකුත් කරන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. විපක්ෂ මන්ත්‍රී චමින්ද්‍රානි කිරිඇල්ල…

එල් නිනෝ වසර 1,000කින් පසු ප්‍රබලතම තත්ත්වයට? 2027 උණුසුම්ම වසර විය හැකි බවට අනතුරු ඇඟවීම්

පැසිෆික් සාගරයේ වර්ධනය වෙමින් පවතින එල් නිනෝ කාලගුණ සංසිද්ධිය මිනිස් ඉතිහාසයේ වාර්තාගත ප්‍රබලතම එල් නිනෝ තත්ත්වය විය හැකි බව එක්සත් රාජධානියේ කාලගුණ කාර්යාලය අනතුරු අඟවා තිබේ. මෙම ප්‍රබල…

කාලීන

ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

අගෝස්තු 23 වැනිදා කොළඹ SSC ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 14 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කර තිබේ. නිශාන් මධුෂ්ක…

ක්‍රීඩා

අනවිලුන්දාව රැම්සා තෙත්බිමේ ගින්න පාලනයට අඛණ්ඩ මෙහෙයුම්

පුත්තලම දිස්ත්‍රික්කයේ අනවිලුන්දාව රැම්සා තෙත්බිම් අභයභූමියේ හටගත් ගින්න පාලනය කිරීම සඳහා නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව අඛණ්ඩව මෙහෙයුම් සිදුකරමින් සිටිති. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ බදාදා (19) දිනයේදී අභයභූමියේ…