හෂාන් තිලකරත්න ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස පත් කෙරේ
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ පිරිමි වැඩසටහනේ නව පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක හෂාන් තිලකරත්න පත් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ඔහු ශ්‍රී…
