අභියෝග ජයගත් උතුරේ ආබාධ සහිත විශ්වවිද්‍යාල සිසුන් 75කට රු. ලක්ෂයක ත්‍යාගයක්
සියලු පුරවැසියන්ට සමාන අයිතිවාසිකම් සහ සමාන අවස්ථා ලබාදීමත්, කිසිවෙකු අතහැර නොදැමීමත් රජයේ මූලික ප්‍රතිපත්තියක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය. අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ අද (22)…
