කොවිඩ් මැඩීමට හෙළ ඔසුවක්.
කොවිඩ් මැඩීම සදහා ලෝකය පුරා විවිධ පරීක්ෂණ සිදුකරමින් එන්නත් නිපදවමින් විශාල උත්සාහයක් දරණ අතර තුර හෙළ ඔසු මගින් නිපදවූ දේශීය ඖෂධයක් අත්හදා බැලීමට වතුපිටිවල කොවිඩ් ප්රතිකාර මධ්යස්ථානයේ වෛද්ය…
ලේඛක
කොවිඩ් මැඩීම සදහා ලෝකය පුරා විවිධ පරීක්ෂණ සිදුකරමින් එන්නත් නිපදවමින් විශාල උත්සාහයක් දරණ අතර තුර හෙළ ඔසු මගින් නිපදවූ දේශීය ඖෂධයක් අත්හදා බැලීමට වතුපිටිවල කොවිඩ් ප්රතිකාර මධ්යස්ථානයේ වෛද්ය…
අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරය මේ වන විට හුදෙකලා කිරීමකට ලක්කර ඇති බවත් එහි සේවකයන් නිවසේ සිට රාජකාරී කිරීමට යොදවා ඇති බවත් ඒ තුළ රාජකාරි කටයුතු සිදු…
මහර බන්ධනාගාරයේ ප්රධාන දොරටුව බිඳගෙන පළා යාමට රැඳවියන් උත්සාහ කර තිබෙන බව වාර්ථා වේ. අද රාත්රී 7.30 වන විට බන්ධනාගාරය ඇතුළත ගින්නක් පැවැති අතර දිගින් දිගටම වෙඩි ශබ්ද…
දඹුල්ල ආර්ථික මධ්යස්ථානයේ සිදුකල අහඹු PCR පරීක්ෂණ වලදී කොරෝනා ආසාදිතයින් තෙදෙනෙක් හමුවීම හේතුවෙන් හෙට සිට දඹුල්ල ආශ්රිතව සියලු පාසල් සතියක කාලයක් වසා තැබීමට දඹුල්ල නගරාධිපති විසින් නියෝග කර…
ඊයේ රාත්රි 12 ට පමණ නිකවැරටිය, කොබෙයිගනේ පොලිස් වසමේ නීති විරෝධි වැලි ගොඩදැමීමක් වැටලීමට ගිය අවස්ථාවේ දී වැලි ප්රවාහනය කරමින් තිබු ටිපර් රථයක් නැවැත්වීමට පොලිස් නිලධාරීන් උත්සහ කිරීමේ…
ශ්රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන පරිදි ණය ගනුදෙනුකරුවන් හට තම අයැදුම්පත් ලබා දීමට තිබූ කාලය ලබන දෙසැම්බර් මස 10 වන දා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර…
සංචරණ සීමා පනවා ඇති ප්රදේශවල විවෘතව ඇති රාජ්ය හා පෞද්ගලික ආයතන වලින් කොවිඩ් – 19 ආසාදිතයින් වාර්තා වීමේ අවධානමක් ඇති බව ශ්රී ලංකා මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති…
පසුගියදා මරාදැමුනු ඉරාන න්යෂ්ටික විද්යාඥයා වන මොෂේන් ෆක්රිසාඩේ ඝාතනය සම්බන්ධව එය සිදු කල අයවලුන් ගෙන් පළිගන්නා බවට ඉරාන අධ්යාත්මික නායක අයතොල්ල සෙයිඩ් අල් කමෙයිනී පසුගියදා පවසා සිටියේය. න්යෂ්ටික…
ඉදිරි කාලය තුල යම් හෙයකින් පාසල් සියල්ල විවෘත කරගත නොහැකි වුවහොත් සාමාන්ය පෙල විභාගය කල් දැමීමට සිදුවනු ඇති බව අධ්යාපන අමාත්ය මහාචාර්ය ජී.එල්. පීරිස් පැවසීය. දැනට සාමාන්ය පෙළ…
වයස අවුරුදු 35ක් වන නාවුරුන්න ආචාරිගේ රුක්ෂාන් සමීර මදුෂංක නැතහොත් මහරගම සමීර නැමැත්තා ගිනිඅවියක් සහ තවත් ආයුධ කිහිපයක් සමග පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ කණ්ඩායමක්…