ශ්‍රි ලංකා මහ බැංකුවෙන් ණය ගනුදෙනුකරුවන්ට සහනයක්.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන පරිදි ණය ගනුදෙනුකරුවන් හට තම අයැදුම්පත් ලබා දීමට තිබූ කාලය ලබන දෙසැම්බර් මස 10 වන දා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

මෙම අවස්ථාව විශේෂයෙන් හිමි වනුයේ

ණය සහන යෝජනා ක්‍රමය යටතේ ණය සහන ලබා ගැනීමට සුදුසුකම් ලත් බලපත්‍රලාභී මුදල් සමාගම්.

විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම්වල ණය ගනුදෙනුකරුවන්ටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *