කොවිඩ් සිරුරු ආදාහනයට විරුද්ධව මිනී පෙට්ටි ලබා නොදෙන නෑදෑයෝ.
කොවිඩ් සිරුරු ආදාහනය කිරීමට විරෝධය පාමින් පිරිසක් මිනිපෙට්ටි ලබා නොදීම නිසා කොළඹ මෘත ශරීරාගාරයෙහි මෘතදේහ 5ක් දින ගනනක් තිස්සේ ඇති බව සෞඛ්ය අංශ සදහන් කරයි. මියගොස් පැය 24ක්…
ලේඛක
කොවිඩ් සිරුරු ආදාහනය කිරීමට විරෝධය පාමින් පිරිසක් මිනිපෙට්ටි ලබා නොදීම නිසා කොළඹ මෘත ශරීරාගාරයෙහි මෘතදේහ 5ක් දින ගනනක් තිස්සේ ඇති බව සෞඛ්ය අංශ සදහන් කරයි. මියගොස් පැය 24ක්…
ශ්රී ලංකා තරුණයෙකු ප්රේම සම්බන්ධතාවක් පවත්වා ළාබාල ජපන් දැරියක් පැහැරගෙන පැමිණියේ යැයි කියන ආන්දෝලනයකට තුඩු දුන් සිද්ධියට සම්බන්ධ වයස 16ක ළාබාල දැරිය පරිවාස භාරයේ තබා නැවත දෙසැම්බර් 3…
ප්රාථමික සෞඛ්ය ,වසංගත රෝග හා කොවිඩ් මර්දන රාජ්ය අමාත්යවරිය ලෙස සුදර්ශිනී ප්රනාන්දුපුල්ලේ මහත්මිය අද පස්වරුවේ දිවුරුම් දුන්නාය. ඇය මීට පෙර දැරූවේ බන්ධනාගාර ප්රතිසංස්කරණ කරණ හා සිරකරු සුභසාධන රාජ්ය…
පශ්චාත් උපාධි අධ්යයන කටයුතු සඳහා විදේශගත වීමෙන් පසු නැවත සේවයට නොපැමිණීම ඇතුළු ගිවිසුම් කඩකළ වෛද්යවරුන් අනූපස් දෙනකුගෙන් රුපියල් අටකෝටි දහනව ලක්ෂයකට අධික මුදලක් රජයට අය විය යුතුව තිබෙන…
හිටපු දෙහිවල – ගල්කිස්ස නගර සභාවේ නාගරික මන්ත්රී රංජන් ද සිල්වාගේ ඝාතනයට අවශ්යව සිටි සැකකරුවෙකු වන ධර්මසිරි පෙරේරා ජාත්යන්තර පොලිසිය විසින් අබුඩාබි හිදී අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස්…
මහර බන්ධනාගාරය තුළ සිදුවූ ගැටුම්කාරී තත්ත්වයේදී තුවාල ලබා ප්රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කළ පිරිස 109ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් දස දෙනෙකු පමණ බරපතල තත්ත්වයේ පසු වනවා.…
මහර බන්ධනාගාර කලහයෙන් මේ වන විට 71 දෙනෙකු තුවාල ලබා 8 දෙනෙකු මියගොස් ඇති බව බන්ධනාගාර ආරන්චි මාර්ග පවසයි. නමුත් ඊයේ තිබූ කලහකාරී තත්වය මේ වන විට පහව…
බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන ඇමති ලෙස පත්ව සිටි අවධියේ ඔහු බාරව සිටි අමාත්යංශයේ සිටි කාලය තුල රජයේ අරමුදල් සාවද්ය ලෙස පරිහරණය කළේ යැයි ඔහුට චෝදනා එල්ල වී…
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයෙන් අකිල විරාජ් කාරියවසම් ස්ථිරවම ඉවත් වුවහොත් ඔහුට නියෝජ්ය නායක තනතුරක් පිරිනැමීමට පක්ෂ නායකයින් සැලැසුම් කර ඇති බව වාර්තාවේ. එනයින් මහලේකම් ධුරයට සාගල රත්නායක…
ත්රස්තවාදය වැළැක්වීම සම්බන්ධව මෙරට නීති පද්ධතිය තුල සිදුවිය යුතු වෙනස්කම් පිලිබඳ අදහස් විමසීමට පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට කැදවූ නියෝජ්ය පොලිස්පතිවරයා මෙම අදහස ඉදිරිපත් කර…