දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිදුකල අහඹු PCR පරීක්ෂණ වලදී කොරෝනා ආසාදිතයින් තෙදෙනෙක් හමුවීම හේතුවෙන් හෙට සිට දඹුල්ල ආශ්‍රිතව සියලු පාසල් සතියක කාලයක් වසා තැබීමට දඹුල්ල නගරාධිපති විසින් නියෝග කර ඇත.
2020-11-29

© 2019-2020 LKReports.com