මැරඩෝනා ජීවන කෙළිමඩලෙන් සමුගන්නී.
සුප්රසිද්ධ ආජන්ටිනා පාපන්දු ක්රිඩකයෙක් වූ ඩියගෝ මැරඩෝනා අභාවප්රාප්ත වෙයි. මිය යන විට හැට වැනි විය පසුකරමින් සිටි ඔහු හෘදයාබාධයක් හේතුවෙන් නිවසේම මියගොස් ඇත.
ලේඛක
සුප්රසිද්ධ ආජන්ටිනා පාපන්දු ක්රිඩකයෙක් වූ ඩියගෝ මැරඩෝනා අභාවප්රාප්ත වෙයි. මිය යන විට හැට වැනි විය පසුකරමින් සිටි ඔහු හෘදයාබාධයක් හේතුවෙන් නිවසේම මියගොස් ඇත.
කොරෝනා පැතිරීම වැලැක්වීම මුල් කොට ගෙන මහනුවර ප්රදේශයේ පාසල් 45ක් ලබන දෙසැම්බර් 2 වන තෙක් වසා දැමීමට මධ්යම පලාත් ආණ්ඩුකාරවරයා තීරණය කර ඇත.
කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණයේ නියෝගයකට අනුව බන්ධනාගාර ගතව සිටි පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදුයදීන් හට ඇප ලබා දීමට කටයුතු කර ඇත. චෝදනා ගනනාවකට සැක පිට අතඅඩංගුවට ගත් බදුයදීන් මහතා…
දිලිත් ජයවීර සහ ඩයන් ගෝමස් රාජ්ය සේවා කොමිෂන් සභාවටරාජ්ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින් ලෙස ජෝර්ජ් ස්ටුවර්ට්ස් සමූහ ව්යාපාරයේ සභාපති දිලිත් ජයවීර හා දැනට ජෝර්ජියාවේ ශ්රී ලංකා තානාපති ලෙස…
ඇන්ටිජන් ප්රතිදේහ පරික්ෂාව සිදුකිරීමට පෞද්ගලික අංශයට අවසර ලබා දී නැතත් රජයේ අංශ මගින් පරීක්ෂණ දිගින් දිගටම සිදුකිරීමට ජාතික කාර්ය සාධක බලකාය තීරණය කර තිබෙනවා. ඊයේ රැස්වු කොවිඩ් -19…
වැලිකඩ බන්ධනාගාරය හැරුනු කොට අනෙක් සියලු බන්ධනාගාර වල ඇති වූ කොවිඩ් පොකුරු පාලනය කිරීමට හැකි වු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. බන්ධනාගාර හයකින් කොවිඩ් ආසදිතයින් හමු වුවත් මේ වන…
හිටපු මඩකලපුව පාර්ලිමේන්තු මන්ත්රී ජෝසප් පරරාජසිංහම් මහතාගේ ඝාතනය හේතුවෙන් බන්ධනාගාර ගත කර සිටි පිල්ලෙයාන් අද දින ඇප පිට නිදහස් කර ඇත. මෙම ඝාතන සිද්ධියට අදාලව බන්ධනාගාර ගත කර…
මඩකලපුව විශ්වවිද්යාලය ඉදිකිරීම සඳහා විවෘත කළ රාජ්ය බැංකු ගිණුමක රුපියල් මිලියන ගණනක සැකකටයුතු ගනුදෙනු සිදු ව ඇති බව අද (23) පාස්කු ප්රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේදී…
පොලිස් කොවිඩ් ආසාදිත පොකුර දහසේ සීමාව පසු කර යාමත් සමග කොවිඩ් 19 ආසාදිත පොලිස් නිළධාරින් සංඛ්යාව 1039 බවට පත්ව ඇත. මෙම පොකුරට විශේෂ කාර්ය්ය බලකා සෙබලුන් 238 දෙනෙකුද…
මඩකලපුව විශ්වවිද්යාලය ඉදිකිරීම සඳහා විවෘත කළ රාජ්ය බැංකු ගිණුමක රුපියල් මිලියන ගණනක සැකකටයුතු ගනුදෙනු සිදු ව ඇති බව අද (23) පාස්කු ප්රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේදී අනාවරණ…