ශානි අබේසේකරව IDH යවයි.
මහර බන්ධනාගාරයේ රඳවා සිටියදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබුණි. මේ වනවිට එතුමා වැඩිදුර ප්රතිකාර සඳහා IDH රෝහල වෙත…
ලේඛක
මහර බන්ධනාගාරයේ රඳවා සිටියදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබුණි. මේ වනවිට එතුමා වැඩිදුර ප්රතිකාර සඳහා IDH රෝහල වෙත…
ඊයේ පැවති LPL තරගයේදී ජැෆ්නා ස්ටැලියන් කණ්ඩායම විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට සමත් වූයේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම දරුණු පරාජයක් අත්කර දෙමිනි. මෙම ජයග්රහණය සදහා අවිශ්ක ප්රනාන්දු ගේ විශිෂ්ඨ ඉනිම…
පසුගියදා LTTE සැමරුම් සිදු නොකරන ලෙස ලබා දුන් නියෝගය නොතකමින් යාපනය ස්ථානයක මෙලස සැමරුමක් සංවිධානය කර ඇතයි පොලීසිය ලැබූ තොරතුරකට අනුව ක්රියාත්මක වූ පොලීසිය මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන…
නැගෙනහිර පළාතේ මඩකලපුව පුනානි හී පිහිටි පෞද්ගලික විශ්වවිද්යාලය රජයට පවරාගන්නා බවත් එය පවරා ගැනීමෙන් පසු අනෙක් විශ්වවිද්යාලවලට ඇතුළත් කරන ශිෂ්ය ශිෂ්යාවන්ගේ ප්රයෝජනය සඳහා එහි සම්පත් භාවිත කිරීමට කටයුතු…
මහර බන්ධනාගාරයේ රඳවා සිටින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතාට කොවිඩ් -19 ආසාදනය වී ඇති අතර එතුමාව වැඩිදුර ප්රතිකාර කටයුතු සඳහා අයි.ඩී.එච් රෝහලට මාරු කරන්නැයි විපක්ෂ…
ශ්රි ලංකාවේ 35වන පොලිස්පතිවරයා සි.ඩි.වික්රමරත්න මහතා අද දින සිය වැඩ බාර ගැනීමට නියමිතය. එතුමා ආධුනික පොලිස් සහකාර නිළධාරියකු ලෙස 1986දී පොලිස් සේවයට එක්ව ඇති අතර ඔහු කොළඹ විශ්ව…
“තාක්ෂණය මත පදනම් වන සමාජයක්” බිහි කිරීම යන “සෞබාග්යයේ දැක්ම” ප්රතිපත්ති වලට අනුකූලව පසුගියදා සිදුකල අමාත්යාංශ විෂයය සංශෝධනය ප්රකාර නිර්මාණ කල ආරක්ෂක සහ තාක්ෂණ අමාත්යාංශ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
කල්මුණේ ප්රදේශයේ හදුනාගත් කොවිඩ් ආසාදිතයින් කිහිපදෙනක් හේතුවෙන් කල්මුණේ සියලු පාසල් වසා දැමීමට තීරණය කළ බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා වන අනුරාධ යහම්පත් මහතා ප්රකාශ කර සිටියේය . තවද නැවත…
ශ්රි ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවූ සුපිරි ක්රිඩකයන් දෙදෙනෙකු වූ මහේල හා සංගා මෙරට අද ආරමභ වීමට නියමිත LPL තරගාවලියේ තමන් සහය දෙන කණ්ඩායම සදහන් කර ඇත. දෙදෙනාම යාපනය…
ශ්රී ලාංකික ධිවර නෞකාවක් වන මෙය ඉන්දීය නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එහි තිබී මෙම හෙරෝයින් තොගය හා පිස්තෝල 5ක් සොයාගෙන ඇත. තවද මත්ද්රව්ය පෙට්ටි 5ක්ද…