පලා ගිය රැදවියා නැවතත් අත්අඩංගුවට.

රාගම රෝහලෙන් පැනගිය මහර බන්ධනාගාර රැදවියා අත්අඩංගුවට ගැනීමට බුද්ධි අංශ නිළධාරින් සමත්ව ඇත.

ඊයේ (2) රාත්‍රියේ පැනගිය මෙම රැදවියා පිළිබද සිදුකල මෙම විමර්ශන අනුව අද උදෑසන ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන වැලිකඩ බන්ධනාගාරයේ රදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකශක අජිත් රෝහණ මහතා පැවසීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *