Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

මහර කැරලි ගැහුවේ මානසික රෝගීන්ගේ බෙහෙත් බී නොවෙයි – රෝහල් වෛද්‍යවරයාගෙන් චෝදනා.

මහර කැරලි ගැහුවේ මානසික රෝගීන්ගේ බෙහෙත් බී නොවෙයි – රෝහල් වෛද්‍යවරයාගෙන් චෝදනා.

මහර බන්ධනාගාරය තුල ඇති වු සිද්ධියට තමන් සම්බන්ධ බව පවසන චෝදනාව සම්පුර්ණ අසත්‍යක් බව එම බන්ධනාගාරයේ වෛද්‍ය “ඉන්ද්‍රජිත් පනවැන්න” සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනට පැමිණිලි කර ඇත.

තමන් 2019 ඔක්තෝබර් මස 31 රෝහලට සේවයට වාර්තා කරන විටද එහි සිටි වෛද්‍යවරයා අවශ්‍ය බේත් ඇණවුම් කර තිබු බවත් එහි මානසික ​රෝගීන් තිස් දෙනකුට සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී සිටි රැඳවූවන්ට ලබා දෙන ඖෂධ වර්ග අටක් තිබූ අතර, එම සියලු ඖෂධ බාහිර රෝගී අංශයේ තබා තිබූ බවද වාර්තා වනවා.

තවද මානසික රෝගින්ට ලබා දී තිබූ ඖෂධ මගින් රැදවියන් කලහකාරී වූ බව ජනමාධ්‍ය මගින් හෙළි කරන පුවත බොරුවක් බවත් එම බෙහෙත් මගින් ඖෂධවලින් ප්‍රචණ්ඩත්වයක් ඇති නොවන බවත් කලහකාරී බව අඩුවන බවත් මානසික රෝග විශේෂඥවරු පෙන්වාදෙයි.

 

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *