Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

හරිත රැකියා සදහා නව ප්‍රවේශයක් සිසුන් පුහුණු කිරීමේ පළමු අදියර සාර්ථකයි

හරිත රැකියා සදහා නව ප්‍රවේශයක් සිසුන් පුහුණු කිරීමේ පළමු අදියර සාර්ථකයි

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරිය එක්ව ක්‍රියාත්මක කරනු ලබන සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා පද්ධති (Solar PV Technology) කාර්මික ශිල්පී පුහුණු පාඨමාලාවේ NVQ – 04 මට්ටමේ පළමු කණ්ඩායමේ සිසුන් සිය පුහුණුව සාර්ථකව නිම කරනු ලැබිණ.

සූර්ය බල , සුලං හා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ උපදෙස් මත මෙම පුහුණුවට අදාළ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත වැඩමුළුව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ හම්බන්තොට ජාතික සූර්යබල උද්‍යානයේ දී පැවැත්විණ.

මෙරට තරුණ තරුණියන් හට හරිත රැකියා අවස්ථා උදාකර දීම හා ඊට අවශ්‍ය වෘත්තීය මාර්ගෝපදේශනය ලබා දීම මෙහි අරමුණයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *