Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

correspondent

සයිනොෆාම් එන්නත් ලබා දීම අද සිට

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත මෙරට ජනතාවට එන්නත්කරණය අද ආරම්භ කිරීමට නියමිතය. ඒ අනුව පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී එන්නත් ලබාදීම ආරම්භ කෙරේ. රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන…

රාජ්‍ය වෙසක් උත්සවය තාවකාලිකව අත්හිටුවයි

යාපනය නාගදීප රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය වෙසක් උත්සවය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත එම…

පාපන්දු සංගමයේ හිටපු සභාපති කෝප් කමිටුවට කැඳවීම කල් යයි

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති මනිලාල් ප්‍රනාන්දු සහ පාපන්දු සම්මේලනයේ වත්මන් නිලධාරීන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීම කල් දමා තිබෙන අතර, රට…

අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 1,889කි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් රෝගීන් 792ක් අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන…

අද මේ වන  හඳුනාගෙන ඇති කොවිඩ් -19 ආසාදිතයින් ගණන 1,097

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති රෝගීන් 1,097 දෙනෙක් අද මේ වන  හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ඒ අනුව කොවිඩ් ආසාදිත මෙරට සමස්ත…

කොවිඩ් -19 ආසාදිත බිළිඳුන් 70 දෙනෙකු උපත ලබා ඇත

සොයිසා කාන්තා රෝහලේදී කොවිඩ් -19 ආසාදිත බිළිඳුන් 70 දෙනෙකු පමණ මේ වනවිට උපත ලබා ඇති බව නව ජන්ම ළදරුවන් පිළිබඳ විශේෂඥ වෛද්‍ය නලින් ගමඇතිගේ මහතා පවසා ඇත. ඔහු…

අවශ්‍යතාවයක් ඇති වූවහොත් රට වසා දැමීමට ඉදිරියේදී සිදුවිය හැකියි

අවශ්‍යතාවයක් ඇති වූවහොත් රට වසා දැමීමට ඉදිරියේදී සිදුවිය හැකි බව වසංගත හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්…

කොළඹදීත් නිරෝධායන රීති උල්ලංඝනය කරන පිරිස් ඔසවාගෙන යයි

නිරෝධායන රීති උල්ලංඝනය කරන පිරිස් සොයා කොළඹ ස්ථාන රැසක අද  දිනයේ මෙහෙයුම් ක්‍රියාත්මක විය. ඒ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ය. කොටුව දුම්රියපොළ,…

සංචාරක ගමනාන්ත, උද්‍යාන, කඳවුරු භූමි සහ සියලු සංචාරක බංගලා වසා දැමීමට තීරණය කරයි

සංචාරක ගමනාන්ත, උද්‍යාන, කඳවුරු භූමි සහ සියලු සංචාරක බංගලා වසා දැමීමට තීරණය කර ඇත. වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වයේ අවදානම…

රුවන්පුර අධිවේග මාර්ගයේ පළමු ඉදිකිරීම් අදියර අද ආරම්භ වේ

මෙරට ඉදිකෙරෙන 07වන අධිවේග මාර්ගය වන රුවන්පුර අධිවේග මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු අද දිනයේ ආරම්භ කිරීමට නියමිතය. රුවන්පුර අධිවේග මාර්ගයේ පළමු අදියර ලෙස කහතුඩුව සිට ඉංගිරිය දක්වා…