නිරෝදායන රීති උල්ලංඝණය කළ පුද්ගලයින් 6,000කට නඩු
නිරෝධායන රීති උල්ලංඝණය කළ පුද්ගලයින් 6,000කට ආසන්න පිරිසකට මේ වන විට අධිකරණ හමුවේ නඩු පවරා ඇති බව පොලිසිය පවසයි. ඉකුත් ඔක්තොම්බර් 30වනදා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන…
ලේඛක
නිරෝධායන රීති උල්ලංඝණය කළ පුද්ගලයින් 6,000කට ආසන්න පිරිසකට මේ වන විට අධිකරණ හමුවේ නඩු පවරා ඇති බව පොලිසිය පවසයි. ඉකුත් ඔක්තොම්බර් 30වනදා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන…
රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ජංගම රුධිර කදවුරු සංවිධාන කිරීමට නොහැකිවීම හේතුවෙන් සිය සංචිතවල රුධිර හිගයක් මතුව ඇති බව ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්යක්ෂ ලක්ෂ්මන් එදිරිසිංහ…
කෑගල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටි පාසලක ක්රීඩා ගුරුවරයෙක් කොවිඩ් ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වු බව දිස්ත්රික් සෞඛ්ය සේවා අධ්යක්ෂ වෛද්ය කුමාර් වික්රමසිංහ මහතා පවසයි. වෛද්ය…
අද දිනය තුළ කොවිඩ් -19 ආසාදිතව සිටි පුද්ගලයින් 1,365ක් සුවය ලැබු බව සෞඛ්ය අමාත්යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 104,463ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන…
කොවිඩ් -19 ආසාදිතයින් පිරිසක් හඳුනාගැනිම හේතුවෙන් පිළියන්දල පොදු වෙළෙඳ පොළ නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර ඇත. වෙළෙඳ පොළේ පුද්ගලයින් සඳහා සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලදී ආසාදිතයින් 101 දෙනෙකු…
අනුරාධපුර – ත්රිකුණාමලය ප්රධාන මාර්ගයේ නොච්චියාගම මොරවකන්ද ප්රදේශයේ දී පුත්තලම බලා ධාවනය වු කන්ටේනර් රථයක් තවත් වාහන කිහිපයක ගැටී අනතුරට ලක්ව තිබේ. අනතුරින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර…
චීනය විසින් අභ්යවකාශ ගත කළ ‘ලෝන්ග් මාච් 5B’ රොකට්ටුවේ සුන්බුන් මේ වන විට ඉන්දියන් සාගරයට පතිත වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. ඒ අනුව මාලදිවයිනට බටහිරින් ඉන්දියානු සාගරයට…
නිරෝධායන රීති කඩ කරමින් මුහුණු ආවරණ නොපැලඳ සිටි පුද්ගලයින් 426 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්ය ප්රකාශක, නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ ඊයේ දිනයේ සිදුකළ වැටලීමක…
මෙරට කොවිඩ් මර්දන වැඩපිළිවෙළ සම්බන්ධීකරණය කිරීම සඳහා පළාත් මට්ටමින් නියෝජ්ය සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරුන් 09 දෙනෙකු පත්කිරීමට සෞඛ්ය අමාත්යාංශය පියවර ගෙන ඇත. සියලු පළාත්වලට ගොස් කොවිඩ් මර්දන වැඩපිළිවෙළ…
ලෝක සෞඛ්ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්ය ඔලිවියා නිවේරාස් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අතර විශේෂ හමුවක් සිදුව ඇත. අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී මෙම හමුව සිදුව…