Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

Admin

තීරණාත්මක ඉතිරි දින 28 කුමක් සිදුවේද?

මෙරට තීරණාත්මකම ජනපතිවරණය සඳහා තවත් ඉතිරිව ඇත්තේ දින 28ක් පමණි. ඒ අනුව මෙරට 7වැනි විධායක ජනපතිවරයා තවත් දින 28කින් පසු ශ්‍රී ලංකාවේ පාලනය සියතට ගනු ඇත. ඒ සඳහා…

විශේෂාංග

අනුර කුමාර කියන ජනපතිවරණයේ නත්තල් පප්පලා කවුද?

දේශපාලකයින්ගේ අතපෙවිම් හේතුවෙන් ප්‍රවාහන ක්ෂේත්‍රය විනාශයට පත්ව ඇති බව ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු පවසන්නේ සිදුවන වංචා සහ දූෂණ අවම කිරිම මගින් ප්‍රවාහන ක්ෂේත්‍රය දියුණු…

සහරාන් සමග රවුෆ් හකීම්ගේ සම්බන්ධය කුමක්ද? මුස්ලිම් සමාජයෙන්ම චෝදනා

මුස්ලිම් අන්තවාදී නායක සහරාන් හශීම් අමාත්‍ය රවුෆ් හකීම් සමග සාකච්ඡාවක නිරතවන වීඩියෝවක් පෙන්වමින් මුස්ලිම් සංවිධානයක් අද(18) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් අමාත්‍යවරයා අප්‍රේල්…

ජනාධිපතිවරණ ඡන්දයේදී ඇගිලි පාට කරන්න කෝටි 4ක්

නොවැම්බර් 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදි ඡන්ද මධ්‍යස්ථානවල පාවිච්චිය සඳහා නොමැකෙන තීන්ත (indelible ink) අඩංගු පෑන් 50,000 ක් ඉන්දියාවෙන් මිලදී ගැනීමට රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් වෙන් කළ බව…

ගෝඨාට සහාය දෙන්න විජයදාසත් එක්වෙයි video

ඉදිරි ජනාධිපතිවරණයේ දී තමාගේ සහාය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා…

සජිත් තවමත් පසුපසින් – ඉන්දීය වාර්තා පෙන්වා රනිල් කියයි

විදේශීය මත විමසුම්වල කුමක් සඳහන් වුවද දේශීයව කළ මත විමසුම් අනුව ජනපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට තවමත් හිමිව ඇත්තේ 40%කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ…

රට කඩන යෝජනා සමග ටීඑන්ඒ නතර වෙන තැන වීරකුමාර කියයි

රට කඩන යෝජනාවලිය සමග දෙමළ ජාතික සන්ධානය නතර වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි. පසුගිය කාලයේ ආණ්ඩුව…

යළි එජාපය ආවොත් දේශපාලනයෙන් විශ්‍රාම යන බව මුසම්මිල් කියයි

නැවතත් එක්සත් ජාතික පක්ෂය බලයට ආවහොත් තමන් දේශපාලනයෙන් විශ්‍රාම යන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ. ජේ. එම් මුසම්මිල් මහතා පවසයි. එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා යනු වෙනසක් සිදු කර…

වර්ධරාජා පෙරුමාල්ගේ සහාය ගෝඨාට

උතුරු නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සහ දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ ජාතික සංවිධායක වර්ධරාජා පෙරුමාල් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙන බව ප්‍රකාශ…

යාපනය පලාලි ගුවන්තොටුපොළ ජාත්‍යන්තරයට

ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙස යාපනය පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අද(17) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්විය. ශ‍්‍රී ලංකා රජයෙන් රුපියල්…