“අපේ රටේ ඉරණම විසඳෙන දිනය නොවැම්බර් 16”- මේජර් ජනරාල් කමල් ගුණරත්න
වර්තමානයේ බොහෝ දෙනෙකුට යුද්ධය නිමාවට පත්කිරීමට තම දායකත්වය ලබාදුන් රණවිරුවන් අමතකව ගොස් ඇති බව මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. ඇඹිලිපිටියේ පැවති වියත් මඟ සම්මන්ත්රණය අමතමින් ඔහු මෙම…
