Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

Admin

නාගානන්ද යළි කරනමක් ගසයි

ඊයේ(16) ඇතිකරගත් එකඟතාවයක් අනුව නාගානන්ද කොඩිතුවක්කු මහතා ජනසෙත පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියන් වෙත සහාය පළ කිරීමට තීරණය කර ඇතැයි වාර්තාවේ. ජනපතිවරණයට ඉදිරිපත්වීමේ අදහසින් මාස ගණනාවක සිට…

නිශ්ශංක සේනාධිපති අත්අඩංගුවට

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සිංගප්පූරුවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපලේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මධ්‍යම රාත්‍රි 12.25ට් පමණ අතඩංගුවට ගැනීම සිදුව…

පැල්මඩුල්ලේදී ගෝඨාගේ ආධාරකරුවන්ට පහරදෙයි

පැල්මඩුල්ල නගරෙය් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කර තිබූ රැළියකට සහභාගී වූ ආධාරකරුවන් පිරිසකට පහරදීමක් සිදුව ඇතැයි වාර්තාවේ. ඊයේ පස්වරුවේ මෙම පහරදිම සිදුව ඇති බව පැල්මඩුල්ල පොලීසිය සඳහන්…

කාබන් බද්දට කරන්න යන දේ ගැන සජිත් කියයි

තමා ජනාධිපතිවරයා බවට පත්වූ වහාම කාබන් බද්ද අහෝසි කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ නාරම්මල සතිපොල භූමියේ පැවති…

සහරාන්ගේ ගෝල රොත්තක් ඉන්දියාවේදී අත්අඩංගුවට

අයි.එස්.අයි.එස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ පුද්ගලයින් 127 දෙනකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දිය පුවත් සේවා ඊයේ (15) වාර්තා කළේය. මෙම සැකකරුවන්ගෙන් වැඩිදෙනකු ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධානියා ලෙස…

සිංහල ගම්මාන පන්සල් වහා ඉවත් කරන්න. – දෙමළ දේශපාලන පක්ෂ වලින් කොන්දේසි 13 ක්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින සජිත් ප්‍රේමදාස මහතාට හෝ ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය ජයග්‍රහණය වෙනුවෙන් තීරණාත්මක සාධකයක් බවට පත්ව ඇත්තේ රටේ දෙවන විශාලතම ජනවර්ගය නියෝජනය කරන දෙමළ ඡන්ද…

ගෝඨා ඡන්ද ලක්ෂ 72ක් ගන්නේ මෙහෙමයි (වීඩියෝ සහිතයි)

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද ලක්ෂ 72ක් ලබාගන්නා බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.…

Featured News

අනුර කුමාර සෞඛ්‍ය ප්‍රතිපත්තිය එළිදක්වයි – ක්ෂේත්‍ර 8කින් ප්‍රතිපත්ති ප්‍රකාශ 8ක්

වර්තමාන දේශපාලන වේදිකාවේ ඇත්තේ ජනතාවගේ සැබෑ ගැටලු සාකච්ඡා කරන ක්‍රමවේදයක් නොව දේශපාලනය විසින් නිර්මාණය කරන ලද ගැටලු පමණක් සාකච්ඡා කරන ක්‍රමවේදයක් බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර…

චම්පික තොරතුරු තාක්ෂණවේදීන්ට වැරදුණු තැන කියයි

පසුගියදා නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ රැලියකදී ජනතාව නොමග යවමින් රොබෝ තාක්ෂණය සම්බන්ධව කළ ඉදිරිපත් කිරීම පිළිබඳ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයන් බොරු ප්‍රචාර කර ජනතාව…

‘තවත් සුළු පක්ෂ 20ක් පමණ ගෝඨාභය සමග එක්වනවා‘ – අමරවීර කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට තවත් සුළු දේශපාලන පක්ෂ 20ක පමණ සහයෝගය ඉදිරියේ දි ලැබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා…