ඉන්දියාව හමුවේ දකුණු අප්රිකාවට අන්ත පරාජයක්
ඉන්දියාව සහ සංචාරක දකුණු අප්රිකා කණ්ඩායම අතර පැවැති තරග 3කින් යුතු ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ජයගැනීමට ඉන්දීය කණ්ඩායම අද(22) සමත් විය. ඒ අවසන් ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු…
ලේඛක
ඉන්දියාව සහ සංචාරක දකුණු අප්රිකා කණ්ඩායම අතර පැවැති තරග 3කින් යුතු ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ජයගැනීමට ඉන්දීය කණ්ඩායම අද(22) සමත් විය. ඒ අවසන් ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු…
ජනපති අපේක්ෂක හිටපු හමුදාපති මේජර් ජනරාල් මහේෂ් සේනානායක මහතා අද(22) දහවල් හදිසියේ ඇති වු රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ. ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක…
සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්බන්ධයක් ඇතැයි කියමින් ඇමරිකාවේදී අහිංම්සා වික්රමතුංග ගොනු කළ නඩුව ප්රතික්ෂේප කරමින් ඉවත…
මෙවර ජනාධිපතිවරණයේදී තැපැල් ඡන්දය ප්රකාශ කිරීමට පෙර දෙමළ පක්ෂ සහයෝගය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලබා දීමට හැකිවනු ඇතැයි ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්රී මාවෙයි…
ශ්රී ලංකා කි්රකට් ප්රධාන පුහුණුකරු දරමින් සිටියදී ඉවත් කරනු ලැබූ චන්දික හතුරුසිංහ සමග එළඹ ඇති සියලූ කොන්ත්රාත්වලින් ඉවත්වීමට ශ්රී ලංකා කි්රකට් ආයතනය තීරණය කර ඇතැයි වාර්තා වේ. ඉදිරි…
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නොවැම්බර් 16වැනිදා ජනපතිවරණයෙන් ජයගත් පසු පිහිටුවන නව ආණ්ඩුවේ වැඩි වගකීමක් ශ්රී ලංකා නිදහස් පක්ෂයට ද පැවරෙන බව එහි ජාතික…
ජනපති මෛත්රිපාල සිරිසේන සිය ධූර කාලයේදී සිදුකරන අවසන් විදෙස් සංචාරය වන ජපාන නරුහිතෝ අධිරාජ්යයාගේ කිරුළු පැළඳීමේ උත්සවය වෙනුවෙන් යන තෙදින නිල සංචාරය සඳහා අද(21) අලුයම කටුනායක ගුවන්තොටුපළින් පිටත්ව ගියේය.…
කොළඹ ආනන්ද විද්යාලයේ මහල් 7 කින් යුතු ගොඩනැගිල්ලක් වැඩ අවසන් වීමට පෙර දේශපාලන වාසි ලබාගැනීමට වත්මන් රජය විවෘත කරන්නට සූදානමින් සිටින බවට මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් යොමු කර ඇත.…
රවුෆ් හකීම් අමාත්යවරයා සහ මුස්ලිම් අන්තවාදී නායක සහරාන් හෂීම් සම්බන්ධ ආන්දෝලනාත්මක වීඩියෝ පටය පිළිබඳව කළ අනාවරණයෙන් පසු තමාට විවිධ පහර ගැසීම් සිදුකෙරෙන බව මුස්ලිම් අයිතීන් සුරැකීමේ සන්ධානයේ සභාපති…
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට තම පක්ෂය ඉදිරිපත් වුවද පක්ෂයේ රැලිවලට සහභාගීවීමට හෝ වේදිකාවට ගොඩවීමට සූදානම් නැති බව ශ්රී ලංකා…