Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

Admin

යුද හමුදාවට නායකත්වය දුන්නේ හමුදාපති – ගෝඨාභය කියයි (වීඩියෝ සහිතයි)

යුද්ධය පැවැති කාලයේ ශ්‍රී ලංකා ‌යුද හමුදාවට නායකත්වය දුන්නේ තමන් නොව එවකට සිටි හමුදාපති සරත් ෆොන්සේකා බව ශ්‍රී ලංකා පොදුජන ‌පෙරමුණේ  ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒ අද(15) මාධ්‍ය…

ඉන්දීය ක්‍රිකට් මහ පුටුව ගංගුලිට

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නව සභාපති ලෙස ඉන්දීය හිටපු ක්‍රිකට් නායක සව්රව් ගංගුලි නම් කර ඇත. පසුගිය 14වැනිදා මුම්බායිහිදී නව ක්‍රිකට් සභාපති ලෙස සව්රව් ගංගු‍ලිගේ නම යෝජනා විය.…

ක්‍රීඩා

සජිත්ගේ 1326 නැතිවෙයිද?

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂ්ක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනපතිවරණ ප්‍රචාරණ කටයුතු සදහා යොදාගෙන ඇති 1326 කෙටි දුරකථන අංකය අත්හිටුවීමට අවධානය යොමුවී ඇතැයි විදුලි සංදේශ නියාමන කොමිසම පවසයි. මෙම…

දිවයිනේ ජනප්‍රියතම ටියුෂන් ගුරුවරු රැසක් ගෝඨාගේ සහායට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් මෙරට අතිවිශාල ටියුෂන් ගුරුවරුන් පිරිසකගේ සහාය පළ කරන හමුවක් පසුගියදා පැවැත්විණි. රාමඩා හෝටලයේ එම හමුව පැවති…

අනුර – මහේෂ් – රොහාන් එකට එක්වෙයිද ? රොහාන්ගෙන් ඉඟියක්

ප්‍රබල විකල්ප අපේක්ෂකයන් ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ජාතික ජනබලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සමග සහ ජාතික ජනතා ව්‍යාපාරයෙන්  ඉදිරිපත් වී සිටින මහේෂ් සේනානායක මහතා සමග…

දෙමළ සන්ධානයේ වියාලේන්ද්‍රන්ගේ සහාය ගෝඨාට

එළඹෙන ජනාධිපතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.වියාලේන්ද්‍රන් මහතාගේ සහාය පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හට ලබා දෙන බව ප්‍රකාශකර තිබේ. අද (14) මඩකළපුව ප්‍රදේශයේ…

රට ආරක්ෂා කරන හැටි අනුර කුමාර කියයි

රට තුළ කිසිදු අන්තවාදී කණ්ඩායමකට භෞතිකව, මතවාදී ලෙස හෝ ක්‍රියාකාරිත්වයෙන් නැගීසිටීමට ඉඩ ලබා නොදෙන බවත්, ඒ තුළින් ජාතික සමගිය ගොඩනැගීමේ පළමු පියවර තබන බවත් ජාතික ජනබල ව්‍යාපාරයේ ජනාධිපති…

දේශපාලන සංස්කෘතිය යහපත් කළ යුතු බව ගෝඨා කියයි

සෞභාග්‍යමත් සහ ආරක්ෂිත රටක් නිර්මාණය කිරීමට තමන් සහතික වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. කඩවත පැවැති ජනරැලියකට එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ…

‘හිස්බුල්ලා හෝ රාසික් ගෝඨා සමග නෑ’ – මඩ ව්‍යාපාර ප්‍රතික්ෂේප වෙයි

විවිධ පුද්ගලයන්ගේ නම් ඈඳා ගනිමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳ ඇතැමුන් සිදු කරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ…

රජගෙදරටත් පාපැදියෙන් යන අගමැති – රටේ ජනගහනයටත් වඩා පාපැදි වැඩිවෙයි (Video)

රජ ගෙදරටත් බයිසිකලයෙන් යන එන ලොව එකම අගමැතිවරයා පිළිබඳ අපූරු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා ඔස්සේ පළවෙයි. දිනපතාම මැතිසබයට මෙන්ම රජගෙදරටත් පාපැදියකින් ගමන් කරමින් පාපැදිය ජනතා වාහනය බවට පත්කිරීමේ…

ලොව වටා