Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

Admin

හත්වැනි විධායක ජනපති තෝරාගැනීමට සියල්ල සූදානම්

හෙට(16) පැවැත්වෙන 2019 ජනාධිපතිවරණයට මේ වන විට සියලු කටයුතු සූදානම් කර අවසන් බව මැතිවරණ කොමිසම පවසයි. මෙරට 7 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකින්…

සමස්ත මැතිවරණය සාමකාමීයි

ගතවෙමින් පවතින මැතිවරණයේ නිහඩ කාලය තුළ මැතිවරණ නීති කඩකරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය පවසයි. මෙවර මැතිවරණයේ සමස්ත ක්‍රියාවලිය ඉතා සාමකාමී බව මැතිවරණ…

රාජිතට, හකීම්ට හා කබීර්ට එරෙහිව පැමිණිලි

රවුෆ් හකීම්, කබිර් හෂීම් සහ රාජිත සේනාරත්න යන අමාත්‍යවරුන්ට එරෙහිව අද(14) පැමිණිලි කිහිපයක් ගොනු කෙරිණි. පෞද්ගලික නාලිකා දෙකකට හොඳ පාඩමක් උගන්වන බව පවසමින් අමාත්‍ය රවුෆ් හකීම් ඊයේ සිදුකළ…

යෝගානන්ද විජේසුන්දර දිවියෙන් නික්මෙයි

හිටපු ප්‍රවීණ මළල ක්‍රීඩකයකු මෙන්ම ජාතික මට්ටමේ මළල ක්‍රීඩා පුහුණුකරුවකු වන යෝගානන්ද විජේසුන්දර මහතා අද(14) අභාවප්‍රාප්ත විය. මියයන විට 75වැනි වියේ පසුවූ ඒ මහතා මහනුවර, පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිව…

රතන හිමි සම්බන්ධයෙනුත් බොරු පුවත් මවයි

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමෙන් ඉවත්ව ඇතැයි පළවන සාවද්‍ය ප්‍රචාරවලට නොරැවටෙන්නැයි ඒ හිමියෝ ඉල්ලා සිටිති. අද පැවැති ගෝඨාභය…

ගෞරවනීයව විජයග්‍රහණය සමරන්නැයි ගෝඨා ඉල්ලයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විජයග්‍රහණය ස්ථිර බැවින් එම විජයග්‍රහණය ගෞරවනීය ලෙස භුක්ති විඳින්නැයි ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද(13) තිස්සමහාරාමයේ පැවැති ජනහමුවකදී ජනතාවගෙන් ඉල්ලා සිටීයේය. මෙම ජනහමුවේ දී…

‘ජවිපෙ යළිත් රෝහණ විජේවීර ඝාතනය කරමින් සිටිනවා‘ – දුමින්ද නාගමුව කියයි

රණසිංහ ප්‍රේමදාස යුගය තුළ ඝාතනයට ලක්වු රෝහණ විජේවිර මහතා ජනතා විමුක්ති පෙරමුණ විසින් යළි ඝාතනය කරමින් සිටින බව පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂක දුමින්ද නාගමුව මහතා පවසයි. ඒ…

මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද මැදියම් රැයින් අවසන්

ජනාධිපතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු අද(13) මධ්‍යම රාත්‍රී 12න් අවසන් වීමට නියමිතය. ඒ අනුව ජනපතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ ජයග්‍රාහී අවසන් ජන රැලි අද (13දා) පැවැත්වේ. ශ්‍රී  ලංකා පොදුජන…

‘මහින්දට ගෝඨාට එරෙහිව බොරු කියන්න රාජිත බලපෑම් කළා‘ – හිටපු ආමි කැප්ටන්ගෙන් පැමිණිල්ලක්

මහින්ද රාජපක්ෂ මහතාට සහ ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අමෙරිකානු තානාපතිවරයා වෙත අසත්‍ය තොරතුරු ලබා දෙන්නැයි රාජිත සේනාරත්න අමාත්‍යවරයා තමාට බලපෑම් කළ බව පවසමින් හිටපු යුද හමුදා සෙබළෙක් ඊයේ(12)…

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සජිත් මීගමුවේදී සමාව ගනී

පාස්කු ඉරුදින ඛේදවාචකය සම්බන්ධයෙන් තමා රටෙන්  සමාව ඉල්ලන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මීගමුවේ පැවැති ජන රැලියක් අමතමින් කියා සිටියේය. පාස්කු ඉරුදින ඛේදවාචකය සම්බන්ධයෙන්…