Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

Admin

නව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව ආරක්ෂක ලේකම්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පත්කරනු ලැබ ඇත. ඊළාම් යුද්ධය නිමා කරලීමට 53වැනි සේනාංකයට නායකත්වය දෙමින් කමල් ගුණරත්න…

නව ජනපති ගෝඨාභය දිවුරුම් දෙයි

අභිනවයෙන් තේරී පත්වූ නව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(18) අනුරාධපුර රැවන්වැලිසෑ පුදබිමේදී ජනපති ලෙස දිවුරුම් දුන්නේය. අගවිනිසුරු ඉදිරියේ දිවුරුම් දීමෙන් පසු ජාතිය අමතා ගෝඨාභය මහතා ප්‍රකාශ කළේ රටේ…

ගෝඨාභයට විශිෂ්ට ජයක් – දිවුරුම්දීම හෙට රුවන්වැලි සෑ පුදබිමේදී

නොවැම්බර් 16 වැනිදා පැවැත්වූ ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් 52.25%ක ඡන්ද ප්‍රතිශතයක් ලබමින් මෙරට 7වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා තේරී පත්විය. ඒ…

හරීන් පරාජය පිළිගනී – සජිත් නියෝජ්‍ය නායකකමින් ඉවත්වන බව කියයි

7වැනි විධායක ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පතමින් තමන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරින් ඉවත්වී තවදුරටත් ක්‍රියාකාරී දේශපාලනයේ නිරතවන බව සජිත් ප්‍රේමදාස මහතා පවසන බව සමාජමාධ්‍ය වාර්තා…

දිස්ත්‍රික්ක තුනක ජය සජිත්ට – මැකෝ අද සවස සියලු අපේක්ෂකයින් කැඳවයි

2019 ජනාධිපතිවරණයේ මේ වනවිට නිකුත්ව ඇති ප්‍රතිඵල අනුව දිස්ත්‍රික්ක කිහිපයක සමස්ත ප්‍රතිඵල දැනගැනීමට හැකියාව ලැබී ඇත. ඒ අනුව පොළොන්නරුව, වන්නි, ත්‍රිකුණාමලය සහ යාපනය යන දිස්ත්‍රික්කවල සමස්ත ප්‍රතිඵලය නිකුත්…

හම්බන්තොට තැපැල් ඡන්දයත් සජිත් පරදී

2019 ජනාධිපතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල මේ වනවිට ලැබෙමින් පවතින අතර මෙවර වැඩිම අවධානයක් දිනාගත් දිස්ත්‍රික්කයක් වන හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුනු ජනපති…

පළමු නිල ප්‍රතිඵලය නිකුත් වෙයි – ගාල්ල තැපැල් ඡන්දයෙන් ගෝඨාට ජය

2019 ජනපතිවරණයේ පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩි ඡන්ද 16006කින් ජයග්‍රහණය කර ඇත. ඒ අනුව ගෝඨාභය…

ඡන්දය ප්‍රකාශ කිරීම 80% : පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය අද මැදියම් රැයේ

2019 ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අද(16) පස්වරු පහට අවසන් කෙරුණු අතර මෙවර බොහෝ දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශකිරීමේ ප්‍රතිශතය 80% ඉක්මවා තිබීම විශේෂත්වයක් විය. ඡන්දය ප්‍රකාශ කිරීම අද පෙරවරු 7.00ට…

ගෝඨාභය සහ සජිත් ඡන්දය ප්‍රකාශ කරති

මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන ජනාධිපතිධුර අපේක්ෂකයින් දෙදෙනාගෙන් අයකු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නුගේගොඩ ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදී අද(16) උදෑසන 08.00ට පමණ…