Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

Admin

විපක්ෂ නායක පුටුවට එජාපයේ ගැටුම්

සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසයි. මාධ්‍ය හමුවකදී සිය අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ…

කැබිනට් මණ්ඩලය පත්කිරීම හෙට

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට(22) පත් කිරීමට නියමිතය. කෙටි කාලීන ආණ්ඩුවක් සදහා 15 දෙනකුගෙන් යුතු කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත. මේ අතර…

අලුතින්ම පත්කළ ආණ්ඩුකාරවරු මෙන්න

පළාත් 6ක් සදහා අලුතින් පත් කරන ලද ආණ්ඩුකාරවරු අද(21) ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය. ඒ අනුව බස්නාහිර පළාතට සීතා අරඹේපොළ මහත්මිය, වයඹ පළාතට ඒ.ජේ.එම්.මුසම්මිල්,  මධ්‍යම…

නව අගමැති හෙට දිවුරුම් දෙයි

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ නව ආණඩුවේ අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා හෙට (21) දිවුරුම් දීමට නියමිතය. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා හෙට පස්වරුවේ දිවුරුම්දීම්‍ර්න් අනතුරුව සිය ධූරයේ…

අගමැති අද ඉල්ලා අස්වෙයි

අගමැති රනිල වික්‍රමසිංහ මහතා අද(20) කැබිනට් මණඩලය හමුවීමෙන් පසු සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිතය. ඒ අනුව නව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තම අභිමතය පරිදි කැබිනට් මණ්ඩලයක් පත්කරගෙන ඉදිරි…

නව ආණ්ඩුවක්ද? පාර්ලිමේන්තුව විසුරුවයිද? අගමැති කවුද? තීරණය අද

කතානායකවරයා සහ පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කර ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් තීරණයකට එළඹීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. අගමැතිවරයා පෙන්වා දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය…

පාකිස්ථානයේදී වසර 10කට පසු ටෙස්ට් තරගාවලියක්

ශ්‍රී ලංකාව සහ පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම් අතර තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය එළැඹෙන දෙසැම්බර් 11 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට දින නියම කර තිබේ. අන්තර් ජාතික…

ක්‍රීඩා

දි.මු.ජයරත්න අභාවප්‍රාප්ත වෙයි

හිටපු අගමැතිවරයකු වූ දි.මු.ජයරත්න මහතා අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි පවසයි. අසනීප තත්ත්වයක් හේතුවෙන් මහනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මියගොස් ඇති අතර මියයන විට 88…

අනුර කුමාර ඇතුළු 33කට ඇපත් නෑ

මෙවර ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන් 35 දෙනාගෙන් 33දෙනකුගේ ඇප මුදල් අවලංගු වී ඇතැයි මැතිවරණ කොමිසන් සභාව පවසයි. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව වලංගු ප්‍රකාශිත ඡන්දවලින් සියයට 5ක ප්‍රතිශතයක් හිමිකර ගැනීමට අපොහොසත්වන…

මහ මැතිවරණයෙන් පසු බොදු බල සේනාවට වෙන්න යන දේ

එළැඹෙන මහමැතිවරණයෙන් පසු බොදු බල සේනා සංවිධානය විසුරුවා හරින බව එහි ප්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති. අද(19) රාජගිරියේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර…