Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

Admin

චන්ද්‍රිකා ප්‍රභාකරන්ට සර් කියපු හැටි මහින්ද කියයි

ගම්පහ මිනුවන්ගොඩ පැවැති ජන රැලියට එක්වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ ගම්පහ දිස්ත්‍රික්කය බුද්ධිය මුල්වු ඛේන්ද්‍රස්ථානයක් කළ යුතු බවයි. විශාල ආයෝජනයක් කර…

ගෝඨා දිනන බව විදෙස් මාධ්‍ය තහවුරු කරයි

මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණයට වඩාත් ආසන්නවී සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බව විදෙස් පුවත් වාර්තා කිහිපයක් වාර්තා කර ඇත. ඒ අනුව The Hindu, රොයිටර්, Times of India…

වතුකම්කරුවන් වෙනුවෙන් ගෝඨාභයගෙන් පොරොන්දු රැසක් – වතුකරයට සරසවියකුත්…

වතු කම්කරුවන්ගේ නිවාස ගැටළුව ඉදිරි වසර 05 තුළ අවසන් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. හැටන් කොටගල ප්‍රදේශයේ පැවැති ජනරැලියකට එක්වෙමින් ඒ…

ඉදිරි පැය 72 නාටක ගැන විජිත හේරත් කියයි

ජනාධිපතිවරණයයේ ප්‍රචාරණය නැවැත්වීම සඳහා ඉතිරිව ඇති පැය 72 ක කාලය තුළ විවිධ ජවනිකාවන් රඟ දැක්වීම,කතා පැතිරවීම, මෙන්ම පපුවේ අමාරුව සෑදීම වැනි ජනතාව නොසිතන සිදුවීම් රැසක් සැලසුම් සහගතව ක්‍රියාත්මක…

ඉදිරි දින කිහිපයේත් මඩ සූදානම් – ආණ්ඩුවේ සැලසුම් සියල්ල විමල් හෙළිකරයි

ඉදිරි දින කිහිපයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කරමින්  අසත්‍ය මඩ ප්‍රචාර පතුරුවාහැරීමේ කුමන්ත්‍රණයක් පවතින අතර විසුම්පාය මුල් කරගනිමින් එම මඩ ප්‍රචාර නිර්මාණය කෙරෙන බවට තමන්ට තොරතුරු ලැබී ඇතැයි…

ඉල් පුරපසළොස්වක පොහොය අදයි

මීට වසර 2603 කට පෙර ගෞතම අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් ධර්ම ප්‍රචාරය සඳහා ප්‍රථම රහතන් වහන්සේලා හැටනම දඹදිව් තලය සිසාරා පිටත් කොට වදාළ ඉල් පුරපසලොස්වක පොහොය…

උපාවසයේ නිරත ශේගීන් නිකායේ භික්ෂුවට එම නිකායෙන්ම චෝදනා – මහ නායක හිමිත් උපවාසයට විරෝධය පායි (වීඩියෝ සහිතයි)

ශ්‍රී ලංකා ශේගීන් නිකායට අයත් බව කියන ඉඟුරුවත්තේ සුමංගල නමැති භික්ෂුව නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ සිදුකරගෙන යන උපවාසයට තම නිකායේ සම්බන්ධයක් නැති බවත් එය අනවශ්‍ය ක්‍රියාවක් බවත් ගෝඨාභය රාජපක්ෂ…

ජනපතිගේ අවසන් කැබිනට් රැස්වීමත් අවසන්

ශ්‍රී ලංකාවේ 6වැනි විධායක ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මූලිකත්වයෙන් පැවැති අවසන් කැබිනට් රැස්වීම අද (11) පැවැත්විණි. ඒ අනුව ජනාධිපතිවරණයට පෙර පැවැති අවසන් කැබිනට් රැස්වීම අද පෙරවරුවේ පැවැති අතර…

‘දකුණේ සිංහලයන් පරද්දන්න සජිත් දිනවන්න’ – සුමන්තිරන් කියයි

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ගෝඨාභය ව්‍යසනය නවතා දැමීමට දෙමළ ජනතාව සියලු දෙනා එක්විය යුතු බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් පවසයි. සජිත් ප්‍රේමදාසට සහයෝගය පළ කිරීම…

ඡන්දය කට උඩ – ගෝඨාට එරෙහි මඩ වැඩ වැඩිවෙයිලු

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරි සතියේදීත් සමාජ ජාලා ඔස්සේ මඩ ව්‍යාපාරයක් දියත් කිරිමට නියමිත බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. රත්මලානේ…