LK reports news sinhala

රතන හිමි සම්බන්ධයෙනුත් බොරු පුවත් මවයි

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමෙන් ඉවත්ව ඇතැයි පළවන සාවද්‍ය ප්‍රචාරවලට නොරැවටෙන්නැයි ඒ හිමියෝ ඉල්ලා සිටිති.
අද පැවැති ගෝඨාභය මහතා දිනවීමේ ජනරැලියකට එක්වෙමින් උන්වහන්සේ අවධාරණය කර සිටියේ පැරණි ලිපි ශීර්ෂයක් යොදා ගනිමින් තමන් වහන්සේගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සමාජ මාධ්‍යවල පළ කර ඇත්තේ බොරු ලිපියක් බවයි. ඒ අනුව ඉදිරියටත් සජිත් ප්‍රේමදාස කල්ලිය මෙවැනි මඩ හා ව්‍යාජ ප්‍රචාර සිදුකරනු ඇති බවත් ජනතාව ඒවාට නොරැවටෙන බවත් පොදුජන පෙරමුණ පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *