යෝගානන්ද විජේසුන්දර දිවියෙන් නික්මෙයි

හිටපු ප්රවීණ මළල ක්රීඩකයකු මෙන්ම ජාතික මට්ටමේ මළල ක්රීඩා පුහුණුකරුවකු වන යෝගානන්ද විජේසුන්දර මහතා අද(14) අභාවප්රාප්ත විය.
මියයන විට 75වැනි වියේ පසුවූ ඒ මහතා මහනුවර, පිළිමතලාව ප්රදේශයේ පදිංචිව සිටියේය.