ගෝඨාට එරෙහිව මඩ පත්රිකා බෙදද්දී අතටම අහුවෙයි – ඇමැති හර්ෂගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් අත්අඩංගුවට
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන ලෙස මුද්රණය කළ අත් පත්රිකා තොගයක් බෙදා හැරීමේ නිරතව සිටි අයකු අල්ලාගැනීමෙන් පසු අදාළ නියෝගය දුන් ඇමැති…
