රෝයල් පාක් මිනීමරුවාට ජනපති සමාව
2005 වර්ෂයේදී රෝයල් පාර්ක් සුපිරි නිවාස සංකීර්ණයේදී 19 හැවිරිදි ඉවොන් ජොන්සන් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවී මරණිය දණ්ඩනය හිමිව සිටි…
2005 වර්ෂයේදී රෝයල් පාර්ක් සුපිරි නිවාස සංකීර්ණයේදී 19 හැවිරිදි ඉවොන් ජොන්සන් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවී මරණිය දණ්ඩනය හිමිව සිටි…
මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින සජිත් ප්‍රේමදාස මහතා තම පුද්ගලික මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ” රාජ්‍ය සේවය පිණිසයි…
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා දිනවීමේ රැලියක් අම්පාර නගරයේදී පැවැති අවස්ථාවේ දී එහි වේදිකාවේ සිටි අමාත්‍ය දයා…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීම සඳහා විදෙස් ගතව සිටින ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක්…
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වනාතවිල්ලුව කරතිව් ප්‍රදේශයේ පැවති රැස්වීමකට සහභාගි වූ අවස්ථාවේදී එහි රැඳීසිටි පිරිස් විරෝධය පළකළහ. අරුවක්කාලු කසල…
ජනපතිවරණයේදී ඡන්දය භාවිතා කිරීමේදී කතිරය හෝ 1,2,3 ලෙස මනාප ලකුණුකරන ලෙසත් කතිරය සමග අංක කලවම් කර ඡන්ද සලකුණු කිරීමෙන් වළකින්…
වර්තමානයේ රට තීරණාත්මක සංධිස්ථානයකට එළැඹ ඇති බැවින් ඉදිරි ජනාධිපතිවරණයේදී පෞද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් නොව රටේ අභිවෘද්ධිය උදෙසා ඡන්දය භාවිත කළ යුතු…
ලෝක ඉතිහාසයේ පළමු වතාවට මුදල් ගෙවා ජාතිය ඇමතීමේ අවස්ථාව පසුගියදා ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස විසින් සිදුකළ බව ජාතික නිදහස් පෙරමුණේ…
මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය ලබාදෙන්නැයි ආර්.සම්බන්දන් ඇතුළු දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටීම හරහා සිදුවන්නේ එම ජනතාව…
පොළොන්නරුවේදී අද(8) පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමේ ජන රැලියේදී එක්සත් ජාතික පක්ෂ රාජ්‍ය අමාත්‍ය…
2019 ජනාධිපතිවරණයේදී ප්‍රධාන පක්ෂ දෙකෙන් තොර විකල්ප අපේක්ෂකයෙක් ජනාධිපති වන බවට පවසමින් සමාජය තුල මහත් ආන්දෝලනයක් ඇතිකල ආචාරය අජිත් කොලොන්නේ…
දෙමළ ජනයාගේ ආරක්ෂාව තහවුරු කළ හැක්කේ ගෝඨාභය රාජපක්ෂ මහතාට බව උතුරේ දෙමළ ජාතිකයන්ගේ මහත් ගෞරවාදරයට පාත්‍රවූ කර්නල් රත්නප්‍රිය බන්දු මහතා…
ඡන්දය දිනා ගැනීම සඳහා අපේක්ෂකයින් විවිධ පොරොන්දු දුන්නත් රටේ නායකයා තෝරාගැනීමේ දී රටවැසියා ප්‍රඥාසම්පන්න විය යුතු බව බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලය…
දක්ෂිණ අධිවේගී මාර්ගය සහ කටුනායක අධිවේගී මාර්ගය යා කරන පිටත වටරවුම් මාර්ගයේ තුන්වන කොටස ඊයේ(7) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්…
ජාතික රූපවාහිනියේ සෙනසුරාදා දිනයේ විකාශය වන මැතිවරණ නීති උල්ලංඝනය වන ආකාරයේ වැඩසටහනක් පිළිබඳව ලැබුණු පැමිණිල්ලක් විභාග කිරීමට මැතිවරණ නිලධාරීහු පිරිසක්…
දෙමළ සන්ධානය තමනට අවශ්‍ය බෙදුම්වාදී වුවමනා ඉටුකරන පාර්ශ්වය තෝරාගෙන ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා රත්නපුර නගරයේ…
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක ගමන් ගත් රථයට බාධා කළ පිරිසකට මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට සිටි ඇමති කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු වෙඩි තැබීමක්…
නව මහජන සේවා සංවිධානයේ සභාපති රිෂාන් මරූස් මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වන ජාතික තවුහීද්…
රටේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් ෆෙඩරල් රාජ්‍යයක් ඇති කිරීමේ යෝජනා, මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයකට ඇතුළත් කළ පළමු අවස්ථාව සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති…
ඉන්දියාවේ නව දිල්ලි නුවරට බලපා තිබෙන වායු දුෂණය හේතුවෙන් කොළඹ නගරයේ වායු දූෂණයද සාමාන්‍ය තත්ත්වයට වඩා දෙගුණයකින් පමණ ඉහළ ගොස්…