රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක පොහොට්ටු වේදිකාවට නගී

පොළොන්නරුවේදී අද(8) පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමේ ජන රැලියේදී එක්සත් ජාතික පක්ෂ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහායට එක්විය.
ඒ අනුව අද රැලියේදී වසන්ත සේනානායක මහතා පොදුජන පෙරමුණු වේදිකාවට ගොඩවිය.
