අජිත් කොලොන්නේ සහ නාගානන්ද කොඩිතුවක්කු අතර ඇතිවූ රහසිගත දුරකථන සංවාදය…

2019 ජනාධිපතිවරණයේදී ප්‍රධාන පක්ෂ දෙකෙන් තොර විකල්ප අපේක්ෂකයෙක් ජනාධිපති වන බවට පවසමින් සමාජය තුල මහත් ආන්දෝලනයක් ඇතිකල ආචාරය අජිත් කොලොන්නේ මහතා තමන් සහාය දුන් ජාතික ජනතා පක්ෂයෙන් මේ වනවිට ඉවත්වී ඇත. එයට ප්‍රධානම හේතුව මහේෂ් සේනානායක එම පක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයා ලෙස තෝරා ගැනීමය.
ජනාධිපතිවරණය උදෙසා මහේෂ් සේනානයක මහතා වෙනුවෙන් ඇප තැන්පත් කලේද එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරියෙකු වන ශ්‍රීනාත් පෙරේරා මහතා විසිනි.
මීට ටික දවසකට පෙර අප ද (Lk Reports) වාර්තා කලේ මහේෂ් සේනානායක UNP බළල් අතක් බවයි. එසේනම් රොහාන් පල්ලේවත් මහතා ත් එම පක්ෂයෙන් ඉවත් වුනේ මහේෂ් සේනානායක UNP බළල් අතක් නිසා ද? පහත වීඩියෝව බලන්න.
https://www.facebook.com/whistleblowerSL/videos/545358282932940/

Keep up the awesome job !! Lovin’ it!|