Friday, 6 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

අගමැති කාර්යාලයේ කැබ් රථයෙන් සජිත්ගේ පෝස්ටර් තොගයක් ගෙනයද්දී කොටුවෙයි

නව ප‍්‍රජාත‍්‍රන්තවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහය දක්වමින් මුද්‍රණය කළ පෝස්ටර් සහ මැතිවරණ ප‍්‍රචාරක කාඩ්පත් සහිත අග‍්‍රාමාත්‍ය ලේකම්…

‘එම්.සී.සී ගිවිසුම අකුලා ගත්තේ නෑ’ – දයා ගමගේ කියයි

අමෙරිකාව සහ ශ්‍රී ලංකා රජය අතර අත්සන් කිරීමට නියමිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සම්මත කර ගත්…

උඩුදුම්බර කාශ්‍යප හිමියෝ උපවාසය අවසන් කරති – රනිල් හා සජිත්ගෙන් ලිපියක්

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට එරෙහිව පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් ආරම්භ කරතිබූ උපවාසය ඊයේ(5) රාත්‍රියේ අවසන් කෙරිණි. ඒ අගමැති…

රනිල් කී බොරුව ඩලස් නිවැරදි කරයි – Z – Score ගැන ගෝඨාගේ ප්‍රතිපත්තිවල සැබෑ තොරතුරු හෙළිවෙයි

විශ්වවිද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීමේ අනුගමනය කරන z-score  ක්‍රමය ඉවත් කිරීමේ කිසිදු සැලැස්මක් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය…

කාශ්‍යප හිමියන්ට මංගලගෙන් දරුණු චෝදනා

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා උඩුදුම්බර කාශ්‍යප හිමියන්ගේ උපවාසය සම්බන්ධයෙන් twitter පණිවිඩයක් තබමින් උන්වහන්සේ ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් උපවාසය සිදු කරන…

ගෝඨාගේ ආණමඩුව රැලියට ගිය පොහොට්ටු ආධාරකරුවන්ට පහරදීලා

ආණමඩුව නගරයේ සඳුදා(4) සවස පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රැළියකට ගොස් ආපසු එමින් සිටි පිරිසක්…

අන්තරෙන් ඉවත්වූ මහීල් එජාප වේදිකාවේ

එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා මුදල් අමාත්‍ය මංගල සමරවීර සංවිධානය කළ මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ තරුණ…

උඩුදුම්බර කාශ්‍යප හිමියන් MCC ගිවිසුමට එරෙහිව මාරාන්තික උපවාසයක….

මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමට විරෝධය පා පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් කොළඹ නිදහස් චතුරශ‍්‍රයේදී මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙනවා. මෙම ආන්දෝලනාත්මක ගිවිසුම…

කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම දියුණු වන නගරය බවට නැවත පත්කරනවා – ගෝඨාභය රාජපක්ෂ video

අපට අවශ්‍යය වෙලා තිබුණේ සෑම නගරයක්ම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ජනතාවට ජීවත් වීමට සුදුසු ජනතා හිතකාමී නගර බවට පත්කරන්න. අපේ රජයක්…

චන්ද්‍රිකාගේ තීරණයට කාර්‍ය මණ්ඩලයත් විරුද්ධ වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ‘අපි ශ්‍රී ලංකා‘ කණ්ඩායම ලෙස නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක…

අපට පුරවැසිබව දුන්නේ ප්‍රේමදාස. ඒ නිසා සජිත්ට කළ ගුණ සලකනවා. – ඇමති රාධක‍්‍රිෂ්නන්

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට සහයෝගය දක්වන අය දේශප්‍රේමින් හැටියටත් සහයෝගය නොදක්වන අය දේශද්‍රොහින් හැටියටත් එම පක්ෂය හදුන්වන බව නුවරඑලිය…

UNP , JVP , හවුල වසරකට ට්‍රිලියනයක් රටට අහිමිකළ චීන හම්බන්තොට වරාය video

රාජපක්ෂ හොරු සිදුකරන මහත් අපරාධයක් ලෙස පෙන්වා දුන් හම්බන්තොට වරාය ඉදිකිරීම පිලිබඳ ඇත්ත කතාව පිලිබඳ හිටපු වරාය සභාපති ප්‍රියත් බන්දු…

ගෑස් ප‍්‍රශ්නය විසඳන්න බැරි ආණ්ඩුවට යළි බලය ගත්තොත් රටම අවුල් වෙනවා – මහින්ද රාජපක්‍ෂ

මේ දිනවල සාමාන්‍ය ජනතාව දැඩිව පීඩා විඳින ගෘහස්ථ ගෑස් අර්බුදයට විසඳුම් ලබාදීමට අපොහොසත් වී සිටින ආණ්ඩුව යළි බලයට පත් වුවහොත්…

පොලිසිය ඇතුළු පිරිසක් අදත් තැපැල් ඡන්දය ප්‍රකාශ කරති

2019 ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අදත් සිදුවිය. ඒ අනූව පොලිස් නිලධාරින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා මැතිවරණ කාර්යාලවල රාජකාරි…

සජිත් රනිල් විරසකය එළිපිටම… ප්‍රතිපත්ති ප්‍රකාශණය ගැන කතාවත් කපලා…

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වන උත්සවයේදී අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පැවැත්වීමට නියමිතව තිබූ…

6.9% තිබ්බ ආර්ථිකය ඉතියෝපියාවට වඩා පහළට ගෙනා යමපාලනය වෙනස්කරන්න ගෝඨාභයට රට බාර දෙන්න video

පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් සහාය පළකරන උත්සවයකදී මේ අදහස් පළකළේය. ” 2020 තාරුණ්‍යයේ ඔබට විශේෂයෙන්ම…

හංස ප්‍රචාරක යාන්ත්‍රණයේ නිදන්ගත දෝෂ

2015දී එජාපය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණයට ඉතා තීරණාත්මක බලපෑමක් සිදුකරන ලද්දේ මධ්‍යම පාංතිකයන් (මහාචාර්යවරු, විශ්වවිද්‍යාල…

කොන්දේසි – ගිවිසුම් මැද සජිත්ගේ අනාගතය කෙබඳුද? : තීරණාත්මක දින 11ක ජනතා තීන්දුවේ වාසිය කාටද?

ශ්‍රී ලංකාවේ 7වැනි විධායක ජනපතිවරයා තෝරාගැනීමේ ජනපතිවරණ ඡන්ද විමසීම සඳහා තවත් ඇත්තේ දින 11ක් පමණි. එය සති දෙකකටත් අඩු කාලයකි.…

බෙලිඅත්ත ශ්‍රීලනිප රැස්වීමට අවසර නෑ – පොලිසිය රැස්වීම අතරමග නවත්වයි

බෙලිඅත්ත කාර්මික විද්‍යාල ශ්‍රවණාගාරයේ පසුගිය 2වැනිදා පැවැති බෙලිඅත්ත ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා බල මණ්ඩල රැස්වීම අවසර නොගෙන පැවැත්වූ…