රටපුරා තාප්ප තරුණ පිරිස් අතින් හැඩවෙයි
කොළඹ මෙන්ම දිවයින පුරා තවත් නගර රැසක ස්ථාන බොහෝමයක් මේ දවස්වල සිතුවම්වලින් අලංකාර කරන අයුරු දක්නට ලැබේ. විවිධ ස්ථාන රැසක…
කොළඹ මෙන්ම දිවයින පුරා තවත් නගර රැසක ස්ථාන බොහෝමයක් මේ දවස්වල සිතුවම්වලින් අලංකාර කරන අයුරු දක්නට ලැබේ. විවිධ ස්ථාන රැසක…
පූජ්‍ය පක්ෂය දේශපාලන වේදිකාවන්වලට ගොඩවීම වෙනුවට දේශපාලන වේදිකාවෙන් පිටත සිට රටට නායකත්වය ලබා දිය යුතු බවත් පූජ්‍ය පක්ෂය දේශපාලන වේදිකාවට…
තමා යළිත් දේශපාඅන වශයෙන් උපදින බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. හිටපු ජනපතිවරයා සිදුකළ මෙහෙය අගයමින් පොළොන්නරුවේදී සංවිධානය කර…
ඉකුත් මහමැතිවරණය පරාජය වීමෙන් පසු ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධුර හිමිකරගත් පුද්ගලයින්ට නව ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යධුර ලබාදීම අනුමත කළ නොහැකි බව යුතුකම…
ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගත් බව කියන සිද්ධියට අදාලව එම තානාපති කාර්යාලය සතු තොරතුරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇතැයි වාර්තා…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්ව සිදුකරන පළමු විදෙස් සංචාරය අරඹමින් දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගියේය.…
පාර්ලිමේන්තුවේ මින් ඉදිරියට විපක්ෂ නායකවරයා ලෙස පිළිගන්නේ එක්සත් ජාතික පෙරමුණේ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව කථානායක කරු ජයසූරිය…
නව රජයේ කැබිනට් මණ්ඩලය අද(27) පළමුවරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය. ඒ අනුව එහිදී විශේෂ තීන්දු තීරණ රාශියක් ගෙන…
රාජ්‍ය ඇමැතිවරු 35ක් හා නියෝජ්‍ය ඇමැතිවරු 3 දෙනෙක් අද(27) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. රාජ්‍ය ඇමතිවරු 35 සනත්…
මේ වන විට හිස්ව පවතින ආණ්ඩුකාර ධූර තුනක් සදහා අද(27) පත්වීම් ලබාදීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව උතුරු පළාතේ…
නව ආණ්ඩුවේ නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම හෙට(27) පෙරවරුවේ සිදුකිරීමට නියමිතය. ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී නව රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ දිවුරුම්දීම…
රන්පාදම සහිත නව චූඩා මාණික්‍යය ඓතිහාසික රුවන්වැලි මහා සෑ රදුන්ට පැළඳවීම අද(25) පස්වරුවේ සිදුකෙරිණි. චූඩා මාණික්‍යය පැළඳ වූ කොත හෙට(26)…
උඩරටේ සිංහල ධනවතුන් නැතත් කුරුඳු, පොල්, පැඟිරි, මිනිරන් යන ද්‍රව්‍ය වෙළඳාම් කිරීමෙන් පහතරට සිංහලයන් ස්වල්ප දෙනෙක් ධන රැස්කරගෙණ තිබේ. මේ…
පළමු කැබිනට් මණ්ඩලය රැස් වූ වහාම ප්‍රතිපත්ති ප්‍රකාශයන්ට අනුව නව රජයේ වැඩ කටයුතු ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා…
සියලුම දිස්ත්‍රික්කවල මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා රාජකාරිවල යෙදවීමේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඇත.…
සිංහරාජ වනාන්තරයේ හිමිදිරි පෙදෙස රක්ෂිත කොටස බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් හානියට ලක් කර ඇති බව වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය පවසයි. සිංහරාජ…
රජයට අයත් ව්‍යවසායන් සහ සංස්ථා පාඩුවලින් මුදවා ලාභ ලබන ආයතන ලෙස සවිමත් කළයුතු බවත් ඒ සඳහා හැකියාව සහිත තැනැත්තන් ආයතන…
සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසයි. මාධ්‍ය…
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට(22) පත් කිරීමට නියමිතය. කෙටි කාලීන ආණ්ඩුවක් සදහා 15 දෙනකුගෙන් යුතු කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට ජනපති…
පළාත් 6ක් සදහා අලුතින් පත් කරන ලද ආණ්ඩුකාරවරු අද(21) ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය. ඒ අනුව බස්නාහිර…